ප්‍රියංකා චොප්රාට ලැබුණු සම්මානය

චිත්‍රපට නිෂ්පාදනයේ දී අරාබි රටවල් සහ ඉන්දියාව අතර සහයෝගීතාවයට විශාල අවස්ථාවක් පවතින බව ඉන්දීය රංගන ශිල්පිනී ප්‍රියංකා චොප්රා පවසනවා.

ඇය මේ බව කියා සිටියේ සෞදි අරාබියේ ජෙඩා හි පැවති 4 වැනි රතු මුහුද ජාත්‍යන්තර සිනමා උලෙළේ ‘ගෞරව සම්මානය’ පිළිගැනීමෙන් අනතුරුව අදහස් දක්වමින්.

මෙම සම්මානය ඇයට පිරිනමා ඇත්තේ සුප්‍රසිද්ධ හොලිවුඩ් නිළි සාරා ජෙසිකා පාකර් විසිනි.

ප්‍රියංකා චොප්රා සිය ස්තුති කතාවේ දී පැවසුවේ රතු මුහුද ජාත්‍යන්තර සිනමා උලෙළ සිනමා සහෝදරත්වයේ නව නිවහන බවට පත්වෙමින් පවතින බවයි.

තම නිෂ්පාදන ආයතනය මගින් චිත්‍රපට සම-නිෂ්පාදනය කිරීමේ සැලසුම් ළඟදීම ප්‍රකාශයට පත් කරන බව ද ප්‍රියංකා මෙහිදී අනාවරණ කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
0
+1
0
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මන්ත්‍රී කොට්ටහච්චිට මුජිබුර්ගෙන් සැර කින්ඩියක්.."අගමැතිට අපහාස කරන්නේ එයාලගේ මන්ත්‍රීලා තමයි"
04:18
Video thumbnail
ඉපලෝගම OIC තමන්ගේ නිල නිවසේදී කතකට කළ අපරාධය.."මගේ නළල ඉඹලා මාව Room එකට අරන් ගියා"
28:13
Video thumbnail
හරිනි ඇමතිට බබා වෙන්න බෑ..හත්පොළේ ගාගෙන ඉවරයි..විමල්, මල්වතු නාහිමි බැහැදැකලා කිව්ව දේ
10:33
Video thumbnail
නාමල්, නලින් හඳුන්ගොඩගේ දේහයට අවසන් ගෞරව දක්වන්න එයි..නාමල් සංවේදි වෙයි
02:09
Video thumbnail
බොරැල්ලේ උණුසුම් තත්ත්වයක්.."බෝ#බ ගෙනාපු අය නිදැල්ලේ..පරීක්‍ෂණ යට ගැ#වා"
09:05
Video thumbnail
අම්මා කෙනෙක් හැටියට කොට්ටහච්චි ලැජ්ජා වෙන්න ඕනි..සුගීෂ්වර හොඳම එකෙන් දෙසයි
03:58
Video thumbnail
නාමල්ගෙන් ජනපති අනුරට සත්තමක්..සජබ - එපාජ එකතු වුණොත් පොහොට්ටුවත් එකතු වෙන්න ලෑස්තියි..?
04:13
Video thumbnail
කාලගුණය ගැන විශේෂ අනාවරණයක්
02:55
Video thumbnail
අසේල, කොට්ටහච්චිට හොඳම එකෙන් අමතයි.."මතුගමට උගණ්ඩා කුමරි අගමැතිව දොට්ට දාන සැලැස්ම ඉක්මන් කළා"
03:08
Video thumbnail
මෑත ඉතිහාසයේ වාර්තා කරපු ඉහළම ආදායම වාර්තා කළා..2026 වර්ෂය තීරණාත්මක වසරක් වෙනවා කියලා විශ්වාසයි..
07:09


?