ප්‍රියංකා චොප්රාට ලැබුණු සම්මානය

චිත්‍රපට නිෂ්පාදනයේ දී අරාබි රටවල් සහ ඉන්දියාව අතර සහයෝගීතාවයට විශාල අවස්ථාවක් පවතින බව ඉන්දීය රංගන ශිල්පිනී ප්‍රියංකා චොප්රා පවසනවා.

ඇය මේ බව කියා සිටියේ සෞදි අරාබියේ ජෙඩා හි පැවති 4 වැනි රතු මුහුද ජාත්‍යන්තර සිනමා උලෙළේ ‘ගෞරව සම්මානය’ පිළිගැනීමෙන් අනතුරුව අදහස් දක්වමින්.

මෙම සම්මානය ඇයට පිරිනමා ඇත්තේ සුප්‍රසිද්ධ හොලිවුඩ් නිළි සාරා ජෙසිකා පාකර් විසිනි.

ප්‍රියංකා චොප්රා සිය ස්තුති කතාවේ දී පැවසුවේ රතු මුහුද ජාත්‍යන්තර සිනමා උලෙළ සිනමා සහෝදරත්වයේ නව නිවහන බවට පත්වෙමින් පවතින බවයි.

තම නිෂ්පාදන ආයතනය මගින් චිත්‍රපට සම-නිෂ්පාදනය කිරීමේ සැලසුම් ළඟදීම ප්‍රකාශයට පත් කරන බව ද ප්‍රියංකා මෙහිදී අනාවරණ කළා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නාමල්ගේ ගෝලයෙක් කිව්ව තරුණයා හදිසියේම ලයිව් ඇවිත් කිව්ව දේ - "මං කොහෙද මිනිහෝ මහර - චීනයේ හිටියේ"
05:21
Video thumbnail
ප්‍රා.සභාපතිට කෝල් අරගෙන සජබ මන්ත්‍රීන් හෙළිකරපු දේ - "අනුරගේ හොර ෆයිල් වගේ නෙවෙයි මේවා"
07:29
Video thumbnail
ඔය ඇමතිකම දෙන්න ඕනි පොඩි කොල්ලෙක්ට - පැලවත්තේ ඉදන් ලොරි ටෝක් දෙන්නේ
03:54
Video thumbnail
මාලිමා පාක්ෂිකයින් හූ..කියා ගමෙන් පන්නයි
01:40
Video thumbnail
නව යුද හමුදාපති ගිය පළමු නිල සංචාරය
01:05
Video thumbnail
අධිකරණ ඇමති මහර සිද්ධිය ගැන පළමුවරට මාධ්‍යයට හෙළිකරයි - "මීගමුව සිද්ධියට වඩා වෙනස් දෙයක්"
08:54
Video thumbnail
හිරගෙදරක් පාලනය කරගන්න බැරිව රට පාලනය කරන්නේ කොහොමද ?
09:34
Video thumbnail
අප්පුහාමිලාගේ ගෙවල්වලද අපරාධකාරයෝ රදවන්න කියන්නේ - ආණ්ඩු බලය ගන්න එක සුම්මා
16:13
Video thumbnail
පූජිත්, හේමසිරි විතරක් නෙවෙයි තව වගකිවයුතු අය ඉන්නවා l Patali Champika Ranawaka
02:35
Video thumbnail
සැක කරලා යන මිනිහෙක් එළියට එන්නේ පාතාල සාමාජිකයෙක් වෙලා - ඇමතිගේ කතාව විතරයි
03:18