ප්‍රසිද්ධ ව්‍යාපාරික කමිල් හුසේන් කෙන්යාවේ දී අභාවප්‍රාප්ත වෙයි

මෙරට ප්‍රසිද්ධ ව්‍යාපාරික කමිල් හුසේන් කෙන්යාවේ දී අභාවප්‍රාප්ත වී තිබෙනවා.

නියුමෝනියා රෝගය වැළඳී ඊට ප්‍රතිකාර ලබමින් සිටිය දී ඔහු ඊයේ (05) මෙලෙස අභාවප්‍රාප්ත වී ඇති බවයි වාර්තා වන්නේ.

කමිල් හුසේන් Synergy Ventures Pvt. Ltd හි කළමනාකාර අධ්‍යක්ෂවරයා ලෙස කටයුතු කරනු ලැබුවා.

කමිල් හුසේන් අභාවය සම්බන්ධයෙන් සිය ශෝකය පළ කරමින් විදේශ කටයුතු අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්‍රි සිය ට්විටර් ගිණුමට විශේෂ සටහනක් ද එක්කර තිබෙනවා.

1 2
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?