ප්‍රමෝද්‍ය දෙවැනි දිනටත් ක්‍රීඩා පොලිසියට (ඡායාරූප)

ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුවේ සභාපති ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ අද දෙවැනි දිනටත් ක්‍රීඩා වැරදි වැළැක්වීමේ විශේෂ විමර්ශන ඒකකය වෙත පැමිණියා.

ඒ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩා පිටියේ පිහිටි ඒකකය වෙතයි.

අද දහවල් 12ට පමණ සභාපතිවරයා එම ස්ථානයට පැමිණි බවයි අප වාර්තාකරු පැවසුවේ.

ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ පසුගිය 21 වැනිදා කොළඹ සුගතදාස ක්‍රීඩා සංකීර්ණයේ පිහිටි ක්‍රීඩා වැරදි වැළැක්වීමේ විශේෂ විමර්ශන ඒකකයේ පළමු වරට පෙනී සිටියා.

ඒ, ඇතැම් පාර්ශ්වයන්ගේ ක්‍රියා කලාප හේතුවෙන් ක්‍රිකට් ක්‍රීඩාවට හානි සිදු ව ඇති බවට ඔහු විසින් පසුගියදා නිකුත් කළ නිවේදනයේ සඳහන් කරුණු සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීම සඳහා යි.

WhatsApp Image 2023 11 27 at 13.32.25
WhatsApp Image 2023 11 27 at 13.31.56
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
1
+1
2
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බස්වලට නැගලා සද්දේ දාන සිඟිති පාතාලේ - මූණ කු#ඩුවෙන්න දෙන්නේ
01:55
Video thumbnail
රනිල් බුද්ධ ශාසන ඇමතිව අගය කරයි
04:54
Video thumbnail
රනිල් - මහින්ද - මෛත්‍රී - ගෝඨා එකට රැස්වෙයි
02:15
Video thumbnail
ශ්‍රී මහ බෝධියට ජන ගඟක් ගලාගෙන එයි
01:15
Video thumbnail
බෙල්ලන්විල රජමහ විහාරය සිල් සුවඳින් පිරී යයි
01:08
Video thumbnail
'ස්ට්‍රෙන්ත් ඇන්ඩ් හාමනි' සම්මානය දිනා හංසනා දිවයිනට
00:44
Video thumbnail
දෙල්ගොඩ කර්මාන්ත ශාලාවක ලොකු ගින්නක්
02:46
Video thumbnail
ප්‍රබලයින්ගේ වීඩියෝ සෙට් එකක්ම ලීක් වෙයි ? නාමල් රාජපක්ෂ මේක කිව්වට ඒ කාලේ උත්තර දුන්නේ නෑ
10:46
Video thumbnail
අපිට සල්ලි වෙලාවට ලැබිලා තියෙනවා..ඕවා කට කතා..මැටි ගෙයක් වෙනුවට දැන් තට්ටු දෙකේ ගෙයක්
04:50
Video thumbnail
සජිත්ට දේදුන්න පෙන්නන්න එපා..දැක්ක ගමන් පොරට සමලිංගික නැමියාවක් එනවා
19:37


?