AFC Banner
AFC Banner
Empty Ad

ප්‍රධාන මාර්ගයක් වසා පිරිසක් හලාවත නගරයේ විරෝධතාවක්

හලාවත – කොළඹ ප්‍රධාන මාර්ගය හලාවත නගරයෙන් අවහිර කරමින් පිරිසක් මේ වනවිට විරෝධතාවයක නිරත වන බව වාර්තා වනවා.

හලාවත, මයික්කුලම, ඊබට් වත්ත යන ප්‍රදේශවල සිටින ජනතාව මෙලෙස විරෝධතාවයේ නිරතවන බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

මාස දෙකක පමණ කාලයක සිට වර්ෂාව හේතුවෙන් එක්රැස් වූ ජලය තම ප්‍රදේශවලින් බැස නොයාම හේතුවෙන් දැඩි අසීරු තත්ත්වයටක පත්ව ඇති බව පවසමින් ඔවුන් මෙම විරෝධතාවයේ නිරතවන බවයි වාර්තා වන්නේ.

ඔවුන් අවස්ථා දෙකක දී හලාවත – කොළඹ ප්‍රධාන මාර්ගය අවහිර කරමින් මෙම විරෝධතාවයේ නිරත වූ බවයි අප වාර්තාකරු වැඩිදුරටත් පැවසුවේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
1
+1
1
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?