ප්‍රධාන මාර්ගයක් වසා පිරිසක් හලාවත නගරයේ විරෝධතාවක්

හලාවත – කොළඹ ප්‍රධාන මාර්ගය හලාවත නගරයෙන් අවහිර කරමින් පිරිසක් මේ වනවිට විරෝධතාවයක නිරත වන බව වාර්තා වනවා.

හලාවත, මයික්කුලම, ඊබට් වත්ත යන ප්‍රදේශවල සිටින ජනතාව මෙලෙස විරෝධතාවයේ නිරතවන බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

මාස දෙකක පමණ කාලයක සිට වර්ෂාව හේතුවෙන් එක්රැස් වූ ජලය තම ප්‍රදේශවලින් බැස නොයාම හේතුවෙන් දැඩි අසීරු තත්ත්වයටක පත්ව ඇති බව පවසමින් ඔවුන් මෙම විරෝධතාවයේ නිරතවන බවයි වාර්තා වන්නේ.

ඔවුන් අවස්ථා දෙකක දී හලාවත – කොළඹ ප්‍රධාන මාර්ගය අවහිර කරමින් මෙම විරෝධතාවයේ නිරත වූ බවයි අප වාර්තාකරු වැඩිදුරටත් පැවසුවේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
1
+1
1
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ලාල්කාන්ත අවු:14ක් තිස්සේ කරපු සෙල්ලම් ඔක්කොම එළියට ?..ලාල්ව වහාම අත්අඩංගුවට ගන්න
04:56
Video thumbnail
ගාල්ල බද්දගම මාර්ගය නිසා දැඩි උණුසුම් තත්ත්වයක් - උනුත් එකයි මුනුත් එකයි..අපේ පාර කඩලා
04:50
Video thumbnail
කොහොමද ඒ කඹ ඇදිල්ල..වැල්ලවායේ පොලිසිය පවුලේ අය එක්ක තිබ්බ අවුරුදු උත්සවය..
02:23
Video thumbnail
අස්ථානගත වූ මුදල්වල වරදකරු හොයන්න සත්‍ය ගවේශකයෝ පෙරට - රටේ මිනිස්සුන්ගේ සල්ලිනේ මේ
01:18
Video thumbnail
සනත්ගෙයි ජෙරම්ගෙයි තනතුරේ ආරවුල ඈෂ්ලිද සිල්වා ලිහයි.."මේ නම දාලා තියෙන්නේ..බලන්න"
02:31
Video thumbnail
තිස්සකුට්ටි ජනපතිගේ වීඩියෝවක් ලීක් කරයි..කට ඇරියොත් බොරු කියන්නේ..සත පහක වගකීමක් නෑ
01:27
Video thumbnail
ආණ්ඩුව මහ දවල් මුදල් අමාත්‍යංශය මංකොල්ල කාලා - නාමල් හොඳම එකෙන් දෙසයි
02:36
Video thumbnail
රත්නපුර පොළ සංකීර්ණයේ හදිසියේම හටගත් ගින්න..කඩ සේරම මුළුමනින්ම ගිනිබත්වෙලා
03:07
Video thumbnail
ඩොලර් මිලියන 2.5ක හොරකම ගැන කරුණු රැසක් එළියට..ජනපති මුදල් ඇමතිකමින් ඉවත් වෙන්න
04:39
Video thumbnail
වැල්ලවායේ දී යතුරුපැදියක් ලොරි රථයක ගැටී සිදුවූ බිහිසුණු අනතුර..
01:09