AFC Banner
AFC Banner
Empty Ad

ප්‍රතිපත්ති පොලී අනුපාතික ඉහළ දැමීමේ තීරණය IMF පැසසුමට

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ප්‍රතිපත්ති පොලී අනුපාතික ඉහළ දැමීමට ගත් තීරණය මේ මොහොතේ ගත් වඩාත් ගැළපෙන තීරණයක් ලෙස ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අගය කර තිබෙනවා.

මෙම තීරණයෙන් උද්ධමනය ඉතාමත් ඉක්මණින් පහළට ගැනීමට සහ උද්ධමනය තනි ඉලක්කමක් කරා ගෙන ඒමට ඇති කැපවීම පෙන්නුම් කරන බවයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පෙන්වා දී ඇත්තේ.

මෙය ශ්‍රී ලංකාව අපේක්ෂා කරන විස්තීරණ මුල්‍ය පහසුකම ලබාගැනීමේ ක්‍රියාවලියේ කොටසක් බවත් එම අරමුදල පෙන්වා දී තිබෙනවා.

මේ අතර 2020 වසරේ ජනවාරි පළමු වනදායින් පසු සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන් සහ තනි පුද්ගල ගනුදෙනුකරුවන් විසින් ලබාගත් ණය ප්‍රතිව්‍යුහගත කිරීම හෝ ප්‍රතිලේඛනගත කළ හැකි චක්‍රලේඛයක් ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත් කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
5
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ලක්ෂ 12ට විට්ස් කාර් එකක් ගන්න පුළුවන් කියලා මම කිව්වේ නෑ - ඇමති නලීන් කියයි
02:10
Video thumbnail
මන්ත්‍රීවරියක් නිසා මැතිසබේ කචල් - හර්ෂට සීන් එකට නහුතෙටම තදවෙයි
11:52
Video thumbnail
ලක්ෂ 20 දී ත්‍රීවීල් එකක් ගත්තොත් මේ පාර මාලිමාවට කියලා ස්ටිකර‍යක් නොමිලේ...
04:21
Video thumbnail
සජබ මන්ත්‍රීට පාතාල ත#ජන #dasathamidnewstoday #dasathanews #live
01:04
Video thumbnail
යළි පාතාල බිය නංවමින් සජබ මන්ත්‍රී ජගත්ට ආපු පාතාල ත#ජන
14:03
Video thumbnail
නවක මාලිමා මන්ත්‍රීගේ සුපිරි කතාව මෙන්න
11:48
Video thumbnail
අය වැයෙන් සංචාරක ව්‍යාපාරයට කොළ එළියක්
01:33
Video thumbnail
සාටකේට වැඩකරපු පාතාලේ කජ්ජාගේ පැටිකිරිය මෙන්න...
10:29
Video thumbnail
පොලිස් අත්අඩංගුවේදී කොහොමද සිරකරුවන් මෙහෙම ඝා#නය වෙන්නේ ?
14:37
Video thumbnail
අදත් පාර්ලිමේන්තුවේ ලොකු වලියක් - සජිත්ට ආණ්ඩුව වටකරගෙන නෙළයි
18:56

?