පළාත් 03කට සහ දිස්ත්‍රික්ක 02කට ඇඟට දැනෙන රස්නයක්

උතුරු, උතුරු-මැද, නැගෙනහිර පළාත්වලත් හම්බන්තොට සහ මොණරාගල දිස්ත්‍රික්කවලත් ඇතැම් ප්‍රදේශවලට ඉදිරියේදී අවධානය යොමු කළ යුතු මට්ටමක උණුසුමක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් අද (22) පස්වරුවේ නිකුත් කළ නිවේදනයේ සඳහන්.

ඒ සම්බන්ධයෙන් විමසිලිවත්ව කටයුතු කරන ලෙසයි ඔවුන් ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?