AFC Banner
AFC Banner
Empty Ad

පළාත් සභා මන්ත්‍රීවරයෙකුට අයත් ගිනි අවියක් සමග ව්‍යාපාරිකයෙක් අත්අඩංගුවට

බස්නාහිර පළාත් සභාවේ හිටපු මන්ත්‍රීවරයකු විසින් ලබා දුන් බව කියන ටී.56 ගිනි අවියක් සමග කෝටිපති ව්‍යාපාරිකයකු අත්අඩංගුවට ගැනීමට ගම්පහ කොට්ඨාස අපරාධ විමර්ශන අංශයට හැකිවී තිබෙනවා.

බස්නාහිර පළාත් සභාවේ හිටපු මන්ත්‍රීවරයෙක්වන තම බාප්පා විසින් තමන් හට මෙම ගිනි අවිය ලබා දුන් බවයි සැකකාර ව්‍යාපාරිකයා පොලිසියට පවසා තිබෙන්නේ.

මෙම ව්‍යාපාරිකයා හිටපු හමුදා සෙබළෙක් වන අතර එම ප්‍රකාශයේ සත්‍ය අසත්‍යතාවය පිළිබඳව තොරතුරු අනාවරණය කර ගැනීම සඳහා පොලිස් පරීක්ෂණ ක්‍රියාත්මක බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
1
+1
0
+1
0
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?