AFC Banner
AFC Banner
Empty Ad

පළාත් පාලන ආයතන සම්බන්ධයෙන් කටයුතු කළ හැක්කේ නීතියට අනුව පමණයි – අගමැති

පළාත් පාලන  ආයතන සම්බන්ධයෙන් කටයුතු කළ හැක්කේ නීතියට අනුව පමණක් බව, අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන අද (07) පාර්ලිමේන්තුවේ දී පැවසුවා.

එහිදී ඔහු කියා සිටියේ මැතිවරණ කොමිසම, මහා භාණ්ඩාගාරයේ ලේකම්වරයා කැඳවා, අද දින සාකච්ඡාවක් කිරීමට නියමිත බවයි.

මීළඟ ක්‍රියාමාර්ග තීරණය කළ හැක්කේ ඉන් අනතුරුව බවත් අග්‍රාමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියා.

ඔහු මෙම අදහස් පළ කළේ බුද්ධික පතිරණ මන්ත්‍රීවරයා විමසූ අතුරු ප්‍රශ්නයකට පිළිතුරු දෙමින්.

මේ මස 19 වන දා පළාත් පාලන ආයතනවල නිල කාලය අවසන් වීමෙන් පසු ගන්නා ක්‍රියාමාර්ග ගැන මන්ත්‍රීවරයා පාර්ලිමේන්තුවේ දී විමසා සිටියා.

අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන එහිදී දැක්වූ අදහස් පහතින්.

“ගරු කථානායකුමනි, අපේ මාතර දිස්ත්‍රික්ක ගරු මන්ත්‍රීතුමා අහන ප්‍රශ්නයම විපක්ෂ නායකතුමාත් 27/2 යටතේ අසා තිබෙනවා. ඉතිං විපක්ෂ නායකතුමත් අහන්නේ ඔය  ප්‍රශ්නනයම තමයි අන්තිමට. ඒ ගැන, නිතීය අනුව කටයුතු කිරීම පමණයි කරන්න පුලුවන්. මැතිවරණ කොමිසම, මහා භාණ්ඩාගාරයේ ලේකම්තුමා කැදවලා අද සාකච්ඡා කීරීම අනුව තමයි ඊළඟ කාරණාවලට බහින්න පුලුවන් වන්නේ.”

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අලි වැදෙන හැටි බලන්න කෝච්චියේ ගිය ඇමති - රැස්වීමත් උණුසුම් - නිලධාරීන්ට තද වෙයි
Video thumbnail
නවසීලන්තයට යන්න කළින් අපේ කෙල්ලෝ කියපු මොරාල් කතාව
Video thumbnail
🔴2025 අයවැය පාර්ලිමේන්තු විවාදය පස්වැනි දිනය සජීවීව
02:47:52
Video thumbnail
KASTHIRAMA | පා.ම චන්දිම හෙට්ටිආරච්චි සහ සජබ විධායක කමිටු සාමාජික මහේෂ් සේනානායක සහභාගීවන කස්තිරම
01:27:01
Video thumbnail
දයාසිරි මේ වගේ කතාවක් කරයි කියලා හිතුවද ?
10:00
Video thumbnail
තනියම ඩයස්පෝරාවට සද්දේ දැමු මේජර් ජනරාල් සම්මානයක් දිනාගනී
02:02
Video thumbnail
කළුතර සිංහයා රෝහිත ගමකට කන්න දෙයි
04:37
Video thumbnail
මෙයාලගේ ගොඩාක් තියෙන්නේ බොරුව...
05:22
Video thumbnail
මේ පාතාල කේස් ඔක්කොම කළින් ආණ්ඩුවල වැරදි - මාලිමා මන්ත්‍රී කියයි
06:58
Video thumbnail
ටියුෂන් දෙන්නම් කියපු මනුස්සයා වහාම ඉල්ලා අස් වෙන්න ඕන
04:41

?