AFC Banner
Empty Ad

පළාත් කිහිපයකට අදත් සවස සහ රාත්‍රියේ වැසි

සබරගමුව,මධ්‍යම සහ ඌව සහ දකුණු පළාත්වලත් පොලොන්නරුව දිස්ත්‍රික්කයෙත් අද සවස් කාලයේ හා රාත්‍රී කාලයේ මිලිමීටර් 50කට ආසන්න වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

සෙසු ප්‍රදේශවලද ස්ථාන ස්වල්පයක වැසි ඇති විය හැකි බවයි එම දෙපාර්තමේන්තුව පැවසුවේ.

සුළං සහ අකුණු අනතුරුවලින් ආරක්ෂා වන ලෙසට ද මහජනතාවට දැනුම් දෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?