පළමු 20-20 තරගයේ කාසිය වාසිය ශ්‍රී ලංකාවට

සංචාරක ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර පළමු 20-20 තරගයේ කාසිය වාසිය ශ්‍රී ලංකාව හිමිකර ගත්තා.

ඒ, අනුව ශ්‍රී ලංකා නායක චරිත් අසලංක පළමුව පන්දුවට පහරදීමට නවසීලන්තයට ආරාධනා කළා.

බේ ඕවල් ක්‍රීඩාංගණයේ මෙම තරගය පැවැත්වෙන අතර, චරිත් අසලංක ශ්‍රී ලංකා සීමිත පන්දුවාර නායකත්වය පත් වූ පසු විදෙස් රටක දී තරගයක් මෙහෙයවන පළමු තරගය මෙය වනවා.

අද තරගය සඳහා ක්‍රීඩා කරන ශ්‍රී ලංකා කණ්ඩායම වන්නේ,

චරිත් අසලංක (නායක) , පැතුම් නිස්සංක, කුසල් මෙන්ඩිස්, කුසල් පෙරේරා, කමිඳු මෙන්ඩිස්, භානුක රාජපක්ෂ, වනිඳු හසරංග, මහීෂ් තීක්ෂණ, බිනුර ප්‍රනාන්දු, නුවන් තුෂාර, මතීෂ පතිරණ

මේ අතර මෙම තරගය සඳහා නිකුත් කළ ප්‍රවේශ පත්‍ර සියල්ල අලෙවි වීම හේතුවෙන් අමතර ප්‍රවේශ පත් 500ක් ද නිකුත් කිරීමට නවසීලන්ත ක්‍රිකට් ආයතනයට අද සිදු වුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
DIG අජිත් රෝහණ කියපු පුදුම කතාව
03:18
Video thumbnail
ඉන්දියාවේ නිලාධාරින් බෝට්ටුවට ඇවිත් හොඳටම ග#ලා..ප#සට අයිසුත් ඔබලා..ඥාතීන් හඬා වැටෙයි
05:39
Video thumbnail
ගමින් ගමට වැඩසටහනට ගිය නාමල්ගෙන් සැර කතාවක්..ජනාධිපති බොරුවට චෙක් බෙදලා..ලැජ්ජා නැහැ
08:45
Video thumbnail
සියලුම බාධාවලට මුහුණ දීලා අපි ඉස්සරහට යනවා
06:07
Video thumbnail
කිසිම ආණ්ඩුවක් කරපු නැති දෙයක් අපි කළා
05:38
Video thumbnail
ඉපලෝගම OICගේ සිද්ධියේ හඬ පටයක් ලීක් වෙයි ?..මාලිමා මන්ත්‍රී OICගේ Drinking Partner ?
13:28
Video thumbnail
ඊළඟ මැච් එකේ ඉඳන් අපි හොඳට කරනවා - නිදහසට කරුණු කියන්න බෑ
06:47
Video thumbnail
පිස්සු බ#ල්ලෝ වගේ හැසිරෙන්න එපා - මට චෙක් එකක් දුන්නේ නෑ
03:12
Video thumbnail
දැඩි ආරක්ෂාවක් මැද දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට ගෙන ආ ලෝක කුසලානය
01:35
Video thumbnail
ලාංකික ධීවරයින් පිරිසකට ජාත්‍යන්තර මුහුදේ දී පහරදීමක්
01:38


?