පළමු ටෙස්ට් තරගය ජය ගැනීමට කිවියන්ට ලකුණු 275ක ඉලක්කයක්

සත්කාරක ශ්‍රී ලංකා කණ්ඩායම පළමු ටෙස්ට් තරගයෙන් පරාජයට පත් කිරීම සඳහා සංචාරක නවසීලන්ත කණ්ඩායම මේ වනවිට (22) ලකුණු 275ක ඉලක්කයක් හඹා යෑම ආරම්භ කර තිබෙනවා.

තරගයේ කාසියේ වාසිය දිනා ශ්‍රී ලංකා කණ්ඩායම පළමු ව පන්දුවට පහරදුන් අතර පළමු ඉනිම වෙනුවෙන් ඔවුන් සියල්ලන් දැවී ලකුණු 305ක් රැස් කළා.

ඊට පිළිතුරු ඉනිම නවසීලන්තය සිය පළමු ඉනිමට ශ්‍රී ලංකා කණ්ඩායමට වඩා ලකුණු 35ක් පමණ ඉදිරියෙන් සිටිමින් සියල්ලන් දැවී ලකුණු 340ක් ලබා ගත්තා.

සිය දෙවැනි ඉනිම අරඹමින් ශ්‍රී ලංකා කණ්ඩායම සියලු දෙනා දැවී ලකුණු 309ක් ලබාගත් අතර ඒ අනුව නවසීලන්ත කණ්ඩායමට ජයග්‍රහණය සඳහා ලකුණු 275ක ඉලක්කයක් හිමිවුණා.

තරගයේ තෙවැනි ඉනිම ක්‍රීඩා කරන නවසීලන්ත කණ්ඩායම ලකුණු 275ක ඉලක්කයක් තරගය ජයග්‍රහණය සඳහා පිතිකරණයේ යෙදෙමින් සිටින අතර ඔවුන් කඩුලු 03ක් දැවී පසුවන්නේ ලකුණු 95ක් ලෙසයි.

සිව්වැනි කඩුල්ලට පිටියෙහි රැඳී සිටින්නේ රචීන් රවීන්ද්‍ර සමගින් ඩැරිල් මිචෙල්.

නවසීලන්තයේ මුල් කඩුලු 03 පිළිවෙළින් අසිත ප්‍රනාන්දු, රමේෂ් මෙන්ඩිස් සහ ප්‍රභාත් ජයසූරිය විසින් බිඳ දමනු ලැබුවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
1
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ප්‍රබලයින්ගේ වීඩියෝ සෙට් එකක්ම ලීක් වෙයි ? නාමල් රාජපක්ෂ මේක කිව්වට ඒ කාලේ උත්තර දුන්නේ නෑ
10:46
Video thumbnail
අපිට සල්ලි වෙලාවට ලැබිලා තියෙනවා..ඕවා කට කතා..මැටි ගෙයක් වෙනුවට දැන් තට්ටු දෙකේ ගෙයක්
04:50
Video thumbnail
සජිත්ට දේදුන්න පෙන්නන්න එපා..දැක්ක ගමන් පොරට සමලිංගික නැමියාවක් එනවා
19:37
Video thumbnail
මොඩියුලවල පිටු ග#වලා NPP සමරු පොතේ අලවගන්න..දණගාලා බඩගාලා එන්න කියන එක සාධාරණද ?
07:52
Video thumbnail
සජිත්ව වට කරගෙන මිනිස්සු හඬා වැටෙයි
00:53
Video thumbnail
දැඩි ආරක්ෂාවක් මැද දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට ගෙන ආ ලෝක කුසලානය
01:07
Video thumbnail
අපිට ඉන්දියාවත් හොල්ලන්න පුළුවන්"රජවරු කනෙන් අල්ලලා එළියට දාපු කණ්ඩායමක් ස්වාමීන් වහන්සේලා"
11:20
Video thumbnail
DIG අජිත් රෝහණ කියපු පුදුම කතාව
02:56
Video thumbnail
DIG අජිත් රෝහණ කියපු පුදුම කතාව
03:18
Video thumbnail
ඉන්දියාවේ නිලාධාරින් බෝට්ටුවට ඇවිත් හොඳටම ග#ලා..ප#සට අයිසුත් ඔබලා..ඥාතීන් හඬා වැටෙයි
05:39


?