පරිසරය හා බැඳුණු වාණිජ ව්‍යාපෘති ක්‍රියාත්මක කළ යුතු බව ජනපති කියයි (වීඩියෝ)

පරිසරය හා බැඳුනු වාණිජ ව්‍යාපෘති කෙරෙහි අවධානය යොමු කරමින් අරමුදල් සපයා ගැනීමට නිවර්තන කලාපීය රටවල් කටයුතු කළ යුතු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා.

ඒ අන්තර්ජාතික තෙත්බිම් එකමුතුවේ පළමු වැනි ආසියානු සහ ඕෂනියා සබැඳි සමුළුවේ සමාප්ති උත්සවය අමතමින්.

“පරිසර හිතකාමී සංචාරක ව්‍යාපාරය සදහා තෙත්බිම් හා තෙත්බිම් මධ්‍යස්ථාන” යන තේමාව යටතේ සංවිධානය කර තිබූ මෙම සමුළුවට කොරියාව, මොංගෝලියාව, පිලිපීනය, ජෝර්දානය ඇතුළු රටවල් 15ක අන්තර්ජාතික තෙත්බිම් උද්‍යාන නියෝජිතයින් 100කට ආසන්න පිරිසක් එක්ව සිටියා.

මේ අතර පොසොන් පුර පසළොස්වක පොහොය නිමිති කර ගනිමින් ඊයේ පස්වරුවේ තන්තිරිමලය රජමහා විහාරස්ථානය වෙත පැමිණි ජනාධිපතිවරයා විදුලි පහන් ආලෝකය දල්වා තන්තිරිමලය ආලෝක පූජාව විවෘත කිරීම ද සිදු කෙරුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බටලන්දේ අහන්න ඕන අඳුරු මතක - අපි මාර විදිහට දුක් වින්දා මහත්තයෝ
32:04
Video thumbnail
පාර්ලිමේන්තු සජිවී විකාශය - 2025.04.09
09:30:44
Video thumbnail
අනුරපුරම කම්පා කළ අනියම් පෙම - ජීවිතය නැති කරලා පාංශුකූලයත් දීලා
04:01
Video thumbnail
මාලිමාවේ මන්ත්‍රී හැමෝම හඬවා අවසන් ගමන් ගිය හැටි
18:17
Video thumbnail
ඇයි වයසක අපිව මෙහෙම රැවට්ටුවේ - වැඩි කරනවා කියපු අපේ විශ්‍රාම වැටුප කෝ
08:23
Video thumbnail
ගාන්ධිතුමාගේ සරලකම ගැන ඔබ නොදත් කතාව
03:27
Video thumbnail
පිල්ලයාන් ගත්තා කියලා දැනගත්ත ගමන් මිනිස්සු පාරට බැහැලා සතුට සමරපු හැටි
00:19
Video thumbnail
මර්වින්ගේ නඩුවට ආපු පුතා මාලක
00:32
Video thumbnail
මර්වින්ගේ නඩුවට ආපු පුතා මාලක - මර්වින්ගේ සෞඛ්‍ය තත්ත්වය අයහපත්
05:34
Video thumbnail
වසන්ත පාර්ලිමේන්තුව දෙවනත් කරයි - අපි තමයි අපේ රටේ ත්‍ර#තවාදය පරාජය කළේ
20:26

?