Sunday, January 5, 2025
Empty Ad
AFC Banner
AFC Banner

පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමේ ව්‍යාපාර කටයුතු තව දුරටත් අත්හිටුවයි

විමර්ශන කටයුතු තවදුරටත් සිදුකරගෙන යාමේ අරමුණින්, පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගම ප්‍රාථමික අලෙවිකරුවෙකු වශයෙන් කරනු ලබන ව්‍යාපාර කටයුතු සහ ක්‍රියාකාරකම් තවත් මාස 06කට අත්හිටුවීම තීරණය කර තිබෙනවා.

මහ බැංකුව නිවේදන කළේ 2025 ජනවාරි මස 05 වනදා පස්වරු 4.30 සිට බලපැවැත්වෙන පරිදි මෙම තහනම තවත් මාස හයක් ක්‍රියාත්මක බවයි.

2
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?