Empty Ad
AFC Banner
Empty Ad

පර්චස් 20ක ගංජා වැවූ ඉඩම වැටලූ හැටි

ඇතිමලේ පොලිස් වසමේ කැබිලිත්ත රක්ෂිත ප්‍රදේශයේ දී සිදු කෙරුණු වැටලීමක දී පර්චස් 20ක පමණ වගා කර තිබූ ගංජා හේනක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීමට හැකිව තිබෙනවා.

ඇතිමලේ පොලිසියට ලද තොරතුරක් මත මෙම වැටලීමේ දී ගංජා ගස් 324ක් සොයාගෙන ඇති බවයි වාර්තා වන්නේ.

අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 36ක් වන මිද්දෙණිය ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?