AFC Banner
AFC Banner
Empty Ad

පයිප්ප බට සොරකම් කළ 04ක් අල්ලයි

බලංගොඩ – කිරිමැටිතැන්න හෝප්වේල් ප්‍රදේශයේ ඉදිකෙරෙමින් ඇති ප්‍රාදේශීය රෝහලක රුපියල් ලක්ෂ 05ක් වටිනා යකඩ පයිප්ප බට තොගයක් සොරකම් කළ පුද්ගලයින් සිව්දෙනෙකු අද පොලිස් අත් අඩංගුවට ගෙන තිබෙනවා.

බලංගොඩ පොලිසිය පැවසුවේ එම ප්‍රදේශයේ ම පදිංචිකරුවන් පිරිසක් විසින් මෙම අපරාධය සිදු කරනු ලැබ ඇති බවයි.

එම රෝහලේ ඉදිකිරීම් කටයුතුවල පලංචි බැඳීම සඳහා තිබූ යකඩ පයිප්ප බට 108ක් මෙලෙස සොරකම් කර තිබෙනවා.

අත්අඩංගුව ගත් සැකකරුවන් බලංගොඩ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?