පන්දහස ගන්න නම් ගුරුවරුන් කළ යුතු දේ

ගුරුවරුන්ට රුපියල් පන්දහසේ දිරි දීමනාව ලබා ගැනීම සඳහා ඉටු කළ යුතු වගකීම් පහළොවක් ඇතුළත් නව චක්‍රලේඛයක් අධ්‍යාපන අමාත්‍යාංශය විසින් නිකුත් කරනු ලැබීය.

මාර්ගගත ක්‍රමයට හෝ වෙනත් ක්‍රමවේද භාවිත කරමින් සිසුන්ගේ ඉගැන්වීම් හා උසස් පෙළ සහ ශිෂ්‍යත්ව යන විභාග සඳහා අයැදුම්පත් යොමු කිරීමට අදාළ කටයුතු, පාසල්වල ක්‍රියාත්මක විශේෂ ව්‍යාපෘති සඳහා සක්‍රීය දායකත්වය ලබා දීම, රාජකාරි අවශ්‍යතා මත පවත්වන රැස්වීම්වලට සහභාගි වීම, නව ජාතික පාසල් ව්‍යාපෘතිය හා සම්බන්ධ කටයුතු, ළමා මිතුරු පාසල් හා එන්නත්කරණ යන වැඩසටහන් වෙනුවෙන් සහයෝගය දීම, පෙළපොත් බෙදා හැරීමේ කටයුතු ඇතුළු වගකීම් පහළොවක් එම චක්‍රලේඛයේ සඳහන් වෙයි.

විදුහල්පතිවරුන්ගේ රාජකාරී සම්බන්ධයෙන් සෑහීමකට පත් වන්නේ නම් කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරයා විසින් අදාළ දීමනාව ගෙවීමට කටයුතු කළ යුතු බවත් එහි සඳහන්ව ඇත.

දිරිදීමනාව සඳහා හිමිකම් ලබන විදුහල්පතිවරුන්ට සහ ගුරුවරුන්ට ගෙවීම් කිරීමේ බලය පවරා ඇත්තේ කලාප අධ්‍යක්ෂවරුන්ටය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
6
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පොඩි මනුස්සයට කරන අපරාධය වෙනුවෙන් පෙනී ඉන්න ආවේ අපි - ආණ්ඩුව ඇවිල්ලා මොනවද කරලා තියෙන්නේ ?
02:40
Video thumbnail
දීලා තියෙන්නේ විලි ලැජ්ජා නැතිවෙන්න - අනුර, හරිනි ජනතාව අන්දලා උදා කරපු පොහොසත් රට
03:27
Video thumbnail
කුපිත වුණ මිනිස්සු පන්දම් අරගෙන මහ පාරට බහියි - මහරගම දෙවනත් කරයි
02:20
Video thumbnail
අළුගොල්ල කන්දේ හටගත් ගින්න විශාල ප්‍රදේශයක් ගිනිබත් කරයි - මෙන්න නවතම දර්ශන
01:19
Video thumbnail
ඔබට මේ ආණ්ඩුව කරන්න බෑ - කරන්න පුළුවන් කෙනෙක්ට දීලා ආණ්ඩුව අයින් වෙලා යන්න
01:28
Video thumbnail
මහින්ද මහත්තයා අල ලීස් කළේ නෑ - ජනපති කෙනෙක් ඕනිද හාල් ලීස් කරලා ගන්න..
01:59
Video thumbnail
මම සජබයෙන් අයින් වුණේ නෑ - ඊට වඩා ලොකු තනතුරකට යනවා..චමල් ආණ්ඩුවට හොඳටම දෙසයි
01:53
Video thumbnail
මේක දැන් පාරට ගේන්න ඕනි කාලය ඇවිල්ලා ඉවරයි - ආණ්ඩුවට අපි පාඩමක් උගන්නනවා
03:38
Video thumbnail
පුළුවන් නම් හිරේ දාපන් අපිව - උඹලගේ ආණ්ඩුව ඉවරයි..සටන මහ පාරට අරගෙන එනවා අපි
02:09
Video thumbnail
AKD Go Home - බොරැල්ල මංසන්ධිය රත් කළ විරෝධතාවය..පන්දම් අරන් පාරට බහියි
02:09