වසර අවසන් වනවිට අපේක්ෂිත අදායම් ඉලක්කය ඉක්මවා බිලියන 100ක වැඩිපුර ආදායමක් – දේශීය ආදායම් දෙපාර්තමේන්තුව

දේශීය ආදායම් දෙපාර්තමේන්තුව අපේක්ෂිත අදායම් ඉලක්කය මේ වනවිට ඉක්මවා ගොස් ඇති බව දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය කොමසාරිස් ජේ.ටී. චන්දන පවසනවා.

මාධ්‍ය වෙත අදහස් දක්වමින් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය කොමසාරිස්වරයා සඳහන් කළේ මෙම වසර අවසන් වනවිට අපේක්ෂිත අදායම් ඉලක්කය ඉක්මවා රුපියල් බිලියන 100ක පමණ වැඩිපුර ආදායමක් උපයාගත හැකි බවයි.

මෙම වසරේ ජුනි මස 30 වන විට උපයාගත යුතු අදායම් ඉලක්කය 40%ක් බවත්, නමුත් එම දිනය වනවිට 46%ක ආදායම් ඉලක්කයක් සපුරාගැනීමට හැකි වූ බවත් ඔහු සදහන් කරනවා.

මේ අතර 2025/2026 තක්සේරු වර්ෂය සඳහා ආදායම් බදු ගෙවීමට ලබා දී ඇති කාලසීමාව අදින් (30) අවසන් වන බව නියෝජ්‍ය කොමසාරිස්වරයා වැඩිදුරටත් සඳහන් කර සිටියා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සිිය බිරිඳ එළොව යැවූ 76 හැවිරිදි දෙදරු පියා යකඩ යකාට ප#යි
01:07
Video thumbnail
සුනු විසුණු වෙච්ච රටක් නැවත පණ ලබනවා - වැටුප මදි අපිට දෙන්න වෙන්නේ භාණ්ඩාගාරයේ තියෙන ප්‍රමාණයට
07:41
Video thumbnail
පරණ සමාජය ආයේ මේ රටට එන්න දෙන්නේ නෑ - ඇමති සමන්තගෙන් දැඩි ප්‍රකාශයක්
06:16
Video thumbnail
සිිය බිරිඳ එළොව යැවූ 76 හැවිරිදි දෙදරු පියා යකඩ යකාට ප#යි - බිරිඳ දැඩි අසනීපයෙන් සිටින නිසා ම#ලා
01:33
Video thumbnail
පානදුරදී පැහැරගත් ප්‍රසිද්ධ ව්‍යාපාරිකයා සොහොනක් අසළින් හමුවෙයි
01:22
Video thumbnail
බිස්කට් සහ චොකලට් පෙට්ටිවල සූක්ෂමව සඟවගෙන ආ කෝටි 08ක අයිස් ගුවන්තොටුපොළේදී අල්ලයි
00:55
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.09.29
01:27:26
Video thumbnail
Praharaya | සමඟි ජන බලවේගයේ පා.ම රාමනාදන් අර්චුනා සහභාගීවන ප්‍රහාරය වැඩසටහන
01:13:02
Video thumbnail
හතුරන්ගේ හතුරෝ මගේ යාළුවෝ - මුන්ව නැතිකරලා දාන්න තමයි මම පොහොට්ටු වේදිකාවට නැග්ගේ
05:18
Video thumbnail
මෝටර් රථ දෙකක් මුහුණට මුහුණ ගැටී සිදු වූ බිහිසුණු අනතුර
01:31