පන්ජාබ් ජනප්‍රිය නළු දීප් දිවියෙන් සමුගනී

ඉන්දීයාවේ පන්ජාබ් හි ජනප්‍රිය නළුවෙකු වන දීප් සිද්ධු රිය අනතුරකින් ජීවිතක්ෂයට පත්ව තිබේ.

ඔහු ගමන්ගත් ජීප් රථය ඉදිරියෙන් ගමන්කරමින් තිබූ ලොරි රථයක පසුපස ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇත බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.

පන්ජාබ් ප්‍රාන්තයේ භාතින්දා දක්වා යමින් සිටියදී මෙම අධිවේගී මාර්ගයකදී මෙම අනතුර සිදුව ඇති බව එරට පොලිසිය ප්‍රකාශ කර තිබේ.

පසුගිය දිනවල දීප සිද්ධු පිළිබඳව විශේෂ කතාබහක් ඇතිවිය.

ඒ ජනරජ දින විරෝධතා සංවිධානය කිරීම සමබන්ධයෙන් ඔහු අත්අඩංගුවට ගැනීමත් සමඟය.

මියයනවිට ඔහු 38 හැවිරිදි වියේ පසුවිය.

Deep Sidhu dead in road accident, body at Kharkhoda hospital
Deep Sidhu, Punjabi actor who hit headlines during farmers' protest, dies  in road accident - India News
Deep Sidhu died during treatment after road accident, woman accompanying  him in car out of danger now: Police – ThePrint
Deep Sidhu, Punjabi actor who hit headlines during farmers' protest, dies  in road accident - India News
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?