AFC Banner
Empty Ad
Empty Ad

පකිස්තානයෙන් සහල් ණයට ඉල්ලයි

ඇමරිකානු ඩොලර් මිලියන දෙසීයක ණයක් ලබා ගැනීම සඳහා ශ්‍රී ලංකාව පාකිස්තානය සමඟ සාකච්ඡා කිරීමට අවශ්‍ය පසුබිම සකස් කරමින් සිටියි.

මෙම ණය මුදලින් පාකිස්ථානයෙන් සහල් සහ සිමෙන්ති ආනයනය කිරීමට කටයුතු කෙරෙනු ඇත.

දැනට රට තුළ සිමෙන්ති හිගය හේතුවෙන් ඉදිකිරීම් කර්මාන්තය දැඩි පීඩාවට ලක්ව ඇති නිසා රජය මෙම පියවරට එළැඹී තිබේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?