නොවැම්බර් අවසන් වීමට පෙර පුනර්ජනනීය බලයෙන් මෙගාවොට් 1100ක් ලබාගැනීමට ගිවිසුම්

මහා පරිමාණ පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘති 6ක් පිළිබඳව ප්‍රගති සමාලෝචනය කිරීම ඊයේ සවස විදුලිබල සහ බලශක්ති අමාත්‍යංශයේදී, විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකරගේ ප්‍රධානත්වයෙන් පවත්වා තිබෙනවා.

අමාත්‍යවරයා සඳහන් කළේ පරිසර, ඉඩම් සහ අනෙකුත් අවසරයන්ට යටත්ව විදුලිය මිලදී ගැනිම සදහා ගිවිසුම් ගත වීමේ කටයුතු මේ මස නිමවීමට පෙර අවසන් කිරීමට උපදෙස් ලබාදුන් අතර මෙම ගිවිසුම් ගතවීම් මගින් මෙගාවොට් 1110ක ප්‍රමාණයක් ජාතික පද්ධතියට එක්කර ගැනිමට බලාපොරොත්තු වන බවයි.

ලංකා විදුලිබල මණ්ඩලයේ සහ සුනිත්‍ය බලශක්ති අධිකාරියේ නිලධාරීන් මෙන්ම විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශයේ නිලධාරීන් මෙම සාකච්ඡාවට සහභාගී වී තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අද දහවල් පස්සරට මහා වර්ෂාවක් ඇඳ හැලුණු හැටි මෙන්න
01:22
Video thumbnail
ආණ්ඩුවට මේ පාදඩයා එක්ක තියෙන සම්බන්ධය මොකක්ද ? අගමැතිතුමිය ලැජ්ජා වෙන්න ඕනි
06:22
Video thumbnail
ශානි අබේසේකර ගෙදර යන්න
07:15
Video thumbnail
ගම්මන්පිලට යකා ආරූඪ වෙයි"මේක මගේ පොත නෙවෙයි..ව්‍යාජ එකක්"..රහස් පොලිසිය බුද්ධිමය දේපළ හොරකම් කරලා
06:03
Video thumbnail
ඩිල්කා, සුදාගෙන් මිලියන 100ක් ඉල්ලයි - Australia පොලිසියටත් පැමිණිලි
05:03
Video thumbnail
GMOA එකෙන් ඇමති නලින්දට අභියෝගයක්..ප්‍රථමයෙන්ම පැමිණිලි කරන්න ඕනි ඔයාට විරුද්ධව
11:01
Video thumbnail
මිනිස්සුන්ට බොන්න වතුරත් නැතිකරපු ආණ්ඩුවක් මේක
06:23
Video thumbnail
යතුරුපැදිකරු බරපතළ කළ බිහිසුණු අනතුර..බයික් එක කුඩේ කුඩු
01:04
Video thumbnail
විපක්ෂයට වෙන කියන්න දෙයක් නැති නිසා ගල් අඟුරු ගැන කියවන්නේ
05:03
Video thumbnail
විදුලි බිල 50%වත් වැඩි කරන්න ඕනිලු..ජනාධිපතිතුමා වැඩ බැරි ඇමතිලා ගෙදර යවන්න
01:47