spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

නොවැම්බර් අවසන් වීමට පෙර පුනර්ජනනීය බලයෙන් මෙගාවොට් 1100ක් ලබාගැනීමට ගිවිසුම්

මහා පරිමාණ පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘති 6ක් පිළිබඳව ප්‍රගති සමාලෝචනය කිරීම ඊයේ සවස විදුලිබල සහ බලශක්ති අමාත්‍යංශයේදී, විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකරගේ ප්‍රධානත්වයෙන් පවත්වා තිබෙනවා.

අමාත්‍යවරයා සඳහන් කළේ පරිසර, ඉඩම් සහ අනෙකුත් අවසරයන්ට යටත්ව විදුලිය මිලදී ගැනිම සදහා ගිවිසුම් ගත වීමේ කටයුතු මේ මස නිමවීමට පෙර අවසන් කිරීමට උපදෙස් ලබාදුන් අතර මෙම ගිවිසුම් ගතවීම් මගින් මෙගාවොට් 1110ක ප්‍රමාණයක් ජාතික පද්ධතියට එක්කර ගැනිමට බලාපොරොත්තු වන බවයි.

ලංකා විදුලිබල මණ්ඩලයේ සහ සුනිත්‍ය බලශක්ති අධිකාරියේ නිලධාරීන් මෙන්ම විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශයේ නිලධාරීන් මෙම සාකච්ඡාවට සහභාගී වී තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?