AFC Banner
Empty Ad
Empty Ad

නොරොච්චෝලේ හැර සෙසු විදුලි බලාගාර යථා තත්ත්වයට

නොරොච්චෝලේ විදුලි බලාගාරය හැර අනෙකුත් සියලු බලාගාරවල විදුලි සැපයුම යථා තත්ත්වයට පත් කර ඇති බව රාජ්‍ය අමාත්‍ය දුමින්ද දිසානායක පවසනවා.

නොරොච්චෝලේ යථා තත්ත්වයට පත් කිරීමට තවත් දින 02ක් ගත වන බවයි රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
5
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?