නොරොච්චෝලේ අක්‍රීයව තිබූ පළමු ජනන යන්ත්‍රය යළි යථා තත්ත්වයට

පසුගිය 15 වනදා හදිසියේ අක්‍රීය වූ නොරොච්චෝලේ තාප විදුලි බලාගාරයේ පළමු ජනන යන්ත්‍රය අලුත්වැඩියා කිරීමෙන් අනතුරුව යළි ජාතික පද්ධතිය හා එක් කළ බව ලංකා විදුලිබල මණ්ඩලය පවසනවා.

ඒ, අනුව මෙගාවොට් 300 විදුලි ධාරිතාවක් ඊයේ (26) පස්වරුවේ සිට ජාතික පද්ධතියට මෙලෙස එක්කළ බවයි විදුලිබල මණ්ඩලය වැඩි දුරටත් සඳහන් කළේ.

මේ අතර සති අන්තයේදී ද පැය 03ක කාලයක් විදුලි කප්පාදු කරන බව එම මණ්ඩලය දැනුම් දී තිබෙනවා.

ඒ අනුව ‘A’ සිට ‘W’ දක්වා කලාප 20 ට දිනක දී දිවා කාලයේ පැය 01යි මිනිත්තු 40 ක් ද, රාත්‍රී කාලයේ පැය 01යි මිනිත්තු 20ක් ලෙස විදුලිය කප්පාදු කරන බවයි මහජන උපයෝගිතා කොමිසම සඳහන් කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අර්චුනා හදිස්සියේම නැගිටලා පාර්ලිමේන්තුව දෙකක් කරයි
00:38
Video thumbnail
ශ්‍රී පාද පද්මය වැදපුදා ගන්න ගිය නාමල් රාජපක්ෂ
01:10
Video thumbnail
නාමල් රාජපක්ෂ උතුම් වූ ශ්‍රී පාද පද්මය වැදපුදා ගන්න යයි.. චානක ඇතුළු සෙට් එකක්ම ගිහින්
01:41
Video thumbnail
AI විපක්ෂ නායකට සමන්ත කිව්ව සැර කතාව..AIවලින් නායකයෙක් හදාගන්න එක ඉතුරුවෙලා තියෙන්නේ
01:45
Video thumbnail
විදුලි කැපීම ගැන චානකගෙන් ප්‍රබල හෙළිදරව්වක්..අනීතිකයි..සෙට් එකටම හීරේ යන්න වෙන දෙයක් මේ
04:08
Video thumbnail
ගෑස් මිල තවත් වැඩි කරයිද ?.."හරියට ගත්තොත් මීට වඩා වැඩිවීමක් වෙන්න ඕනි"
08:10
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.04.07
08:34:05
Video thumbnail
"රෝහිතගේ දුවගේ වාහනේ සත්භාවයෙන් ගත්තේ - බස් Strike එක මෙහෙයුවේ මම නෙවෙයි"
07:01
Video thumbnail
පාස්කුව ගැන පොත් ගැහුවට සත්‍ය යටපත් කරන්න බැහැ..අපි දැක්කනේ එදා මහ මොළකරු වාඩිවෙලා හිටපු තැන්
03:28
Video thumbnail
ගෑස් උස්සගෙන සභාවට ආ විපක්ෂ මන්ත්‍රීවරු
02:05