AFC Banner
AFC Banner
Empty Ad

නොබෙල් සාම තෑග්ග තමාට අහිමි වූ හේතුව මෛත්‍රී කියයි (වීඩියෝ)

එවක යහපාලන ආණ්ඩුවේ සිටි එක් පාර්ශ්වයක් විසින් තමාට හිමිවීමට ගිය නොබෙල් සාම ත්‍යාගය අහිමිකළ බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසනවා.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කොළඹ දිස්ත්‍රික් සමුළුවට ඊයේ (06) කඩුවෙල දී එක්වෙමින් හිටපු ජනාධිපතිවරයා මේ බව සඳහන් කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
4
+1
1
+1
12
+1
2
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
2 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?