නොබෙල් සාම තෑග්ග තමාට අහිමි වූ හේතුව මෛත්‍රී කියයි (වීඩියෝ)

එවක යහපාලන ආණ්ඩුවේ සිටි එක් පාර්ශ්වයක් විසින් තමාට හිමිවීමට ගිය නොබෙල් සාම ත්‍යාගය අහිමිකළ බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසනවා.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කොළඹ දිස්ත්‍රික් සමුළුවට ඊයේ (06) කඩුවෙල දී එක්වෙමින් හිටපු ජනාධිපතිවරයා මේ බව සඳහන් කළා.

  1. නොබෙල් තෑග්ග දෙන්නම වටින ගොබිලා. පාස්කු ප්‍රහාරයේ නඩු තීන්දුවෙන් පස්සෙ මුගේ මොලේ සම්පූර්ණයෙන්ම අවුල්. දැන් මරු කියවනවා. ලංකාවේ දේශපාලනයේ ඉන්න කිසිම විශ්වාසයක් තියන්න බැරි භයානකම මිනිහෙක් තමයි මූ.

  2. mahinda rajapaksa is the first president in the world to enter into Guinness record. NO OF HIS FRIENDS TAKEN TO CHINA SOON AFTER BECOMING THE PRESIDENT WERE JUST SUFFICIENT TO FILL TWO BOEING 330 PLANES



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14