නේපාල තරගය නරඹන්න කත්මන්ඩු නුවර ප්‍රේක්ෂකයින්ගෙන් පිරී ඉතිරී යයි (ඡායාරූප)

පන්දුවාර 20-20 ලෝක කුසලාන තරගාවලියේ ඊයේ පැවති තරගයකින් නේපාල කණ්ඩායම පරාජය කර ජයග්‍රහණය වාර්තා කිරීමට නෙදර්ලන්ත කණ්ඩායමට හැකියාව හැකියාව ලැබුණා.

නේපාල කණ්ඩායම පරාජය කරමින් නෙදර්ලන්තය මෙම තරගය ජයගත්තේ කඩුලු 06කින්.

මේ වනවිට නේපාල ජනතාව අතර ක්‍රිකට් ක්‍රීඩාව කෙරෙහි ඇති උනන්දුව ඉහළ ගොස් තිබෙනවා.

ක්‍රිකට් ක්‍රීඩාව කෙරෙහි එවැනි සුබවාදී වාතාවරණයක් නේපාලය තුළ පවතින පසුබිමක නේපාල කණ්ඩායම ඊයේ සහභාගී වූ ලෝක කුසලානයේ පළමු තරගය නැරඹීමට විශාල ප්‍රේක්ෂක පිරිසක් කත්මන්ඩු නුවරට රැස්ව සිටියා.

නේපාල ක්‍රිකට් කණ්ඩායමට සහාය පළ කිරීම සඳහා කත්මණ්ඩු නුවර දී පුළුල් තිර ඔස්සේ තරගය සජීවීව නැරඹීමට ලබා දී තිබූ අවස්ථාවට දස දහස් සංඛ්‍යාත ප්‍රේක්ෂක පිරිසක් එක්රැස්ව සිටි බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

කෙසේ වෙතත් නේපාල කණ්ඩායම සහභාගී වූ තරගය පරාජයවීමෙන් පසු කත්මන්ඩු නුවරට රැස්ව සිටි ප්‍රේක්ෂකයින් කණගාටුදායක මුහුණින් පිටව ගිය බවයි එම වාර්තා වැඩිදුරටත් සඳහන් කරන්නේ.

GPPXf CaAAAbOiK
GPPXf CbYAAwfy5
GPPXf AawAA1VpE
GPPXf CbgAAncP2
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
5
+1
1
+1
1
+1
1
+1
2
+1
5
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බොරැල්ලේ උණුසුම් තත්ත්වයක්.."බෝ#බ ගෙනාපු අය නිදැල්ලේ..පරීක්‍ෂණ යට ගැ#වා"
09:05
Video thumbnail
අම්මා කෙනෙක් හැටියට කොට්ටහච්චි ලැජ්ජා වෙන්න ඕනි..සුගීෂ්වර හොඳම එකෙන් දෙසයි
03:58
Video thumbnail
OIC තමන්ගේ නිල කාමරයේදීම කතකට කළ නොමනා ක්‍රියාව.."මගේ නළල ඉඹලා මාව Room එකට අරන් ගියා"
27:20
Video thumbnail
නාමල්ගෙන් ජනපති අනුරට සත්තමක්..සජබ - එපාජ එකතු වුණොත් පොහොට්ටුවත් එකතු වෙන්න ලෑස්තියි..?
04:13
Video thumbnail
කාලගුණය ගැන විශේෂ අනාවරණයක්
02:55
Video thumbnail
අසේල, කොට්ටහච්චිට හොඳම එකෙන් අමතයි.."මතුගමට උගණ්ඩා කුමරි අගමැතිව දොට්ට දාන සැලැස්ම ඉක්මන් කළා"
03:08
Video thumbnail
මෑත ඉතිහාසයේ වාර්තා කරපු ඉහළම ආදායම වාර්තා කළා..2026 වර්ෂය තීරණාත්මක වසරක් වෙනවා කියලා විශ්වාසයි..
07:09
Video thumbnail
වැස්ස මදිවට හදිසියේම ආ ඝන මීදුම
00:49
Video thumbnail
වැස්ස මදිවට හදිසියේම ආ ඝන මීදුම..යාපනය - නුවර ප්‍රධාන මාර්ගය අධික මීදුමකින් වැසී යයි
01:23
Video thumbnail
"කොණ්ඩේ නැති අයට දෙන්න හිතුනා මට"..පිළිකා රෝගීන් හට හිසකෙස් දන්දීමේ වැඩසටහනක්
05:01


?