නේපාල අග්‍රාමාත්‍යවරයා ඉල්ලා අස්වෙයි

නේපාල අග්‍රාමාත්‍ය කඩ්ගා ප්‍රසාද් ෂර්මා ඔලි, තමන් දැරූ අග්‍රාමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස් වී තිබෙනවා.

සමාජ මාධ්‍ය තහනම සම්බන්ධයෙන් ඔහුගේ කාර්යාලයට විරෝධතාකරුවන් සිය ගණනක් ඇතුළු වීමෙන් පැය කිහිපයකට පසුව ඔහු අද සිය ඉල්ලා අස්වීම භාර දී ඇති බවයි වාර්තා වන්නේ.

මේ අතර රජයේ දූෂණ චෝදනා සම්බන්ධයෙන් නේපාලයේ අමාත්‍යවරුන් තිදෙනෙකු ද ඉල්ලා අස්වී ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !