නේපාල අග්‍රාමාත්‍යවරයා ඉල්ලා අස්වෙයි

නේපාල අග්‍රාමාත්‍ය කඩ්ගා ප්‍රසාද් ෂර්මා ඔලි, තමන් දැරූ අග්‍රාමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස් වී තිබෙනවා.

සමාජ මාධ්‍ය තහනම සම්බන්ධයෙන් ඔහුගේ කාර්යාලයට විරෝධතාකරුවන් සිය ගණනක් ඇතුළු වීමෙන් පැය කිහිපයකට පසුව ඔහු අද සිය ඉල්ලා අස්වීම භාර දී ඇති බවයි වාර්තා වන්නේ.

මේ අතර රජයේ දූෂණ චෝදනා සම්බන්ධයෙන් නේපාලයේ අමාත්‍යවරුන් තිදෙනෙකු ද ඉල්ලා අස්වී ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.

  1. නේපාලය ද ලංකාව සේ isis අන්තවාදී ත්‍රස්තවාදයේ තර්ජනය ඇති රටකි. ප්‍රජාතන්ත්‍රවාදය ඔවුන්ගේ ඉස්ලාමීය අන්තවාදී ත්‍රස්තවාදී රාජ්‍ය බිහිකිරීම මෙවලම කර ගෙන ඇත. එය කොන්දේසි විරහිතව පරාජය කල යුතුය.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විලංගු දාලා නාමල්ව නවත්වන්න බෑ - නාමල් ශක්තිමත් තරුණයෙක්
03:36
Video thumbnail
බද්දේගම රත්කළ වෙ#ල්ල ගැන ඇමති නලින්ද හෙළිකල දේ - පාතාල කල්ලි කල්ලි අතර වෙන ගැටුම් ඔය
02:28
Video thumbnail
රංග දිසානායකට විරුද්ධව අල්ලස් කොමිසමටම පැමිණිල්ලක්
05:04
Video thumbnail
පුතා හිරේ ඉන්නකොටත් අම්මට රට පනින්න වෙලා තියෙන්නේ - කට්ටියට වේගෙන් හිරේ යන්න වෙනවා
04:34
Video thumbnail
නාමල්ට එක නීතියක්, කුමාර ජයකොඩිට තව නීතියක්
03:00
Video thumbnail
මත්පෙති ජාවාරමට එරෙහිව ගමක් පාරට බහී
01:56
Video thumbnail
01 වෙනිදා සිට දඩ මුදල් පොලිසියට ඇවිත් ගෙවන්න පුළුවන් - නිවාඩු දින ප්‍රශ්නයක් නෑ - ඕනෑම වෙලාවක එන්න
04:01
Video thumbnail
අධිකරණයට බාධාවෙන ලෙස විපක්ෂය දැවැන්ත මඩ ප්‍රහාරයක් එල්ල කළා - විපක්ෂයට වැලේ වැල් නැතිවුණා
04:09
Video thumbnail
දවස් 3ක් තිස්සේ තෙල් නෑ - අනුරාධපුර මිනිස්සු අමාරුවේ වැටෙයි
01:13
Video thumbnail
බදුල්ල කතරගම දේවාලයේ අලි කුලප්පුවක්
01:27