AFC Banner
Empty Ad
Empty Ad

නෙළුම් කුළුණට හානි කළ කණ්ඩායමක් මරදාන පොලිසියට

නෙළුම් කුළුණ නැරඹීමට පැමිණ සිටියදී එහි ඉහළ මහලක දේපළවලට අලාභහානි කිරීම සම්බන්ධයෙන් පිරිසක් අද මරදාන පොලිසිය වෙත කැඳවා තිබුණා.

ඔවුන් ඉහළ මාලයේ නැරඹුම් කුටිය අසල පිහිටි කොටස්වලට හානි කරන ආකාරය සී.සී.ටී.වී. මගින් නිරීක්ෂණය කිරීමෙන් අනතුරුවයි ඒ සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා මෙලෙස පොලිසියට කැඳවා ඇත්තේ.

අද පස්වරුවේ නෙළුම් කුලුණ නැරඹීමට පැමිණි අතරවාරයේ මෙම පිරිස එහි දේපළවලට හානි කර ඇතැයි චෝදනා එල්ලවී තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
1
+1
2
+1
1
+1
1
+1
1
+1
1
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?