නෙළුම් කුළුණට හානි කළ කණ්ඩායමක් මරදාන පොලිසියට

නෙළුම් කුළුණ නැරඹීමට පැමිණ සිටියදී එහි ඉහළ මහලක දේපළවලට අලාභහානි කිරීම සම්බන්ධයෙන් පිරිසක් අද මරදාන පොලිසිය වෙත කැඳවා තිබුණා.

ඔවුන් ඉහළ මාලයේ නැරඹුම් කුටිය අසල පිහිටි කොටස්වලට හානි කරන ආකාරය සී.සී.ටී.වී. මගින් නිරීක්ෂණය කිරීමෙන් අනතුරුවයි ඒ සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා මෙලෙස පොලිසියට කැඳවා ඇත්තේ.

අද පස්වරුවේ නෙළුම් කුලුණ නැරඹීමට පැමිණි අතරවාරයේ මෙම පිරිස එහි දේපළවලට හානි කර ඇතැයි චෝදනා එල්ලවී තිබෙනවා.

  1. OWA MONAWATH ONE NAHE, HANI KALA THANTA ARAN GIHIN HANIYA GENA KETI WISTHARAK KARALA DENNE DEPATHTHEN ALLALA USSALA OTHANIN PAHALATA DANNA THIYENNE. ECHCHARAYI WENAMUKUTH ONE NAHE, DENNEKUTA KALANAM AYE OWA KARANNE NAHE



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඉදිරියේදී 20%ක විතර විදුලි බිල වැඩිවෙනවා ?ඩීසල්වලින් රු.70ක් අඩුවෙනවලු..මේවා ගෙවන්නෙත් අපිනේ
09:13
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30