Empty Ad
AFC Banner
Empty Ad

නුවරඑළියේ තැපැල් ඡන්ද ප්‍රතිඵලවලිනුත් මුදුනා වුණු මාලිමාව

නුවරඑළිය දිස්ත්‍රික්කය ද මෙවර මහ මැතිවරණයේ දී තැපැල් ඡන්ද ප්‍රතිඵලවලින් ජය ගන්නට ජාතික ජන බලවේගය සමත් වුණා.

13,937 ක් තැපැල් ඡන්ද ලබා ගනිමිනුයි ජාතික ජන බලවේගය මෙම ජය තහවුරු කරගන්නේ.

සමගි ජන බලවේගයට ඡන්ද 2477ක් සාහ එක්සත් ජාතික පක්ෂයට ඡන්ද 1660ක් හිමිව තිබෙනවා.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මෙම ලැයිස්තුවේ සිව්වැනියා වී ඇත්තේ ඡන්ද 303ක් පමණක් ලබා ගනිමින්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
2
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සජිත්ව ළඟ තියාගෙන හිරුණිකා අමතයි - හිරුණිකාගේ කතාවට සජිතුත් හොල්මන්
Video thumbnail
ෂෙඩ්වල පෝලිම් - මිනිස්සු යකා නටයි - ආණ්ඩුවට ### කියලා බනියි
06:28
Video thumbnail
වාහන 04ක් එකිනෙක ගැටුණු බිහිසුණු අනතුරේ සජීවී දර්ශන
04:57
Video thumbnail
අඩු වූ ප්‍රෙට්‍රල් මිල ගැන මිනිස්සු කියන කතා මෙන්න
06:57
Video thumbnail
සජිත් වේදිකාව දෙක කරමින් කරපු කතාව
17:43
Video thumbnail
නාමල් ජනපති අනුරට විහිළු කරයි
17:52
Video thumbnail
ජනපති අනුර කුමාර සහභාගීවන බුත්තල ජනතා රැලිය - සජීවීව
02:50:31
Video thumbnail
චාමර ඇතුළේ ඉද්දී පක්ෂයේ ප්‍රබලයෝ රැස්වෙයි - චාමර බලන්න යන අයට වෙන දේ මෙන්න
18:45
Video thumbnail
ලොකු ආරක්ෂාවක් එක්ක ජනපති අනුර ගැම්මෙන් බුත්තලට ආපු හැටි කොහොමද ?
02:44
Video thumbnail
ජනාධිපති අධිකරණයට බලපෑම් කරනවා ? ගම්මන්පිල අදත් හෙළිදරව්වක් කරයි
07:21

?