නිල්වලා ගඟට පැන පලා යාමට තැත් කළ රැඳවියෙකු මහත් පරිශ්‍රමයක් දරා අත් අඩංගුවට ගෙන තිබෙනවා.
අප වාර්තාකරු පැවසුවේ රැඳවියා ඊයේ (09) පස්වරුවේ මෙලෙස මාතර නිල්වලා ගඟට පැන ඇති බවයි.
වහාම ක්‍රියාත්මක වූ බන්ධනාගාර නිලධාරීන්, පොලිසිය සහ ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය එක් ව බෝට්ටුවක් යොදා ගනිමින් සැකකරුව අත්අඩංගුවට ගැනීමට සමත් වුණා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1
1