නීල නදියට පැන පලා යාමට තැත් කළ රැඳවියා අත්අඩංගුවට (වීඩියෝ)

නිල්වලා ගඟට පැන පලා යාමට තැත් කළ රැඳවියෙකු මහත් පරිශ්‍රමයක් දරා අත් අඩංගුවට ගෙන තිබෙනවා.

අප වාර්තාකරු පැවසුවේ රැඳවියා ඊයේ (09) පස්වරුවේ මෙලෙස මාතර නිල්වලා ගඟට පැන ඇති බවයි.

වහාම ක්‍රියාත්මක වූ බන්ධනාගාර නිලධාරීන්, පොලිසිය සහ ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය එක් ව බෝට්ටුවක් යොදා ගනිමින් සැකකරුව අත්අඩංගුවට ගැනීමට සමත් වුණා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විනිසුරු විශ්‍රාම වයස වැඩිකරලා නඩු ටික කඩිනමින් විසඳනවා
02:30
Video thumbnail
බන්ධනාගාරයේ හිටපු රැඳවියෙක් කළ ආන්දෝලනාත්මකප්‍රකාශයට පොලිස් ඇමති උත්තර දෙයි
07:46
Video thumbnail
වෙන්නප්පුව කොහු කර්මාන්ත ශාලාවක ගින්නක්
00:51
Video thumbnail
හැමෝම එකතුවෙලා බාහිර බලවේග ටික පරාජය කරන්න ඕනේ
08:04
Video thumbnail
ඉන්දීය ධීවර යාත්‍රාවක් ඉරණවිල වෙරළට ගොඩගසයි
01:10
Video thumbnail
මහ රෑම ගමක් උණුසුම් කළ වන අලින්
00:49
Video thumbnail
ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරු ශිරාන් බාසික්ව දිවයිනට රැගෙන ආ හැටි
01:01
Video thumbnail
හිටපු කැබිනට් අමාත්‍ය රංජිත් සියඹලාපිටිය විසින් රචිත යුධ දෙකකට උර දී කෘතිය ගැන සිදුකළ විශේෂ සාකච්ඡාව
34:16
Video thumbnail
බෙල්ලන්විල පෙරහැරට ගිය සජිත් සහ දිලිප් - මාරුවෙන් මාරුවට කරඬුව වඩම්මන හැටි බලන්නකෝ
02:08
Video thumbnail
වනජීවී ඡායාරූප ශිල්පීන් යැයි කියාගත් පිරිස කාවන්තිස්සට කරන කැත වැඩේ - පන්නද්දි කට්ටිය හතර අතේ යයි
01:02