නීලගිරි මහා සෑයේ සර්වඥ ධාතුන් තැන්පත් කෙරේ (ඡායාරූප)

ඓතිහාසික නීලගිරි මහා සෑයේ සර්වඥ ධාතු තැන්පත් කර තිබෙනවා.

ඒ අද (15) පෙරවරුවේ ආරක්ෂක ලේකම් විශ්‍රාමික ජෙනරල් කමල් ගුණරත්න හා ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් උදේනි රාඡපක්ෂගේ ප්‍රධානත්වයෙන්.

ශ්‍රි ලංකා ගුවන් හමුදාවේ පුර්ණ ශ්‍රම දායකත්වයෙන් ඉදි කරනු ලැබූ නැගෙනහිර පළාතේ මොනරාගල සහ අම්පාර දිස්ත්‍රික්ක මායිම් ව සියඹලාණ්ඩුව – පොතුවිල් මාර්ගයේ කිලෝමීටර් 19ක් දුරකින් පිහිටා ඇති මෙම සෑයේ උස අඩි 215ක් සහ පරිධිය එහි අඩි 104ක්.

මෙම ඓතිහාසික අවස්ථාවට ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ මහෝපාධ්‍ය ශ්‍රී ලංකා කල්‍යාණි යෝගාශ්‍රම සංස්ථාවේ ප්‍රධාන අනුශාසක අතිපූජ්‍ය පහළ විටියල ඡනානන්ද අනුනායක මාහිමිපානන් වහන්සේ ඇතුළු මහා සංඝරත්නය ද වැඩම කර සිටියා.

WhatsApp Image 2024 07 15 at 17.55.38
WhatsApp Image 2024 07 15 at 17.55.41
WhatsApp Image 2024 07 15 at 17.55.40
WhatsApp Image 2024 07 15 at 17.55.39
WhatsApp Image 2024 07 15 at 17.55.39 1
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මිහින්තලේ ප්‍රදේශයට දැඩි වර්ෂාපතනයක් ඇද හැලුනු හැටි මෙන්න
01:16
Video thumbnail
හෝටලයක රැදී සිටි විදේශීය ජාතිකයින් 150ක් අත්අඩංගුවට..කොහොමද දීලා තියෙන ගේම
01:38
Video thumbnail
යතුරුපැදියක් බස් රථයක සහ ත්‍රීරෝද රථයක ගැටී සිදුවූ බිහුසුණු අනතුර..CCTV කැමරාවේ සටහන් වූ හැටි
01:22
Video thumbnail
නුවරඑළියට මහ වැසි පතිත වුණ හැටි
00:26
Video thumbnail
රන් ආභරණ වෙළෙඳසැලකට පැමිණ රන් පළදනාවක් ඉස්සූ කාන්තාව
00:46
Video thumbnail
මිහින්තලේ වනචාරියා කළ කැත වැඩ ඔක්කොම එළියට..මෙයා පාතාල ලෝක සාමාජිකයෙක්ද ?
02:18
Video thumbnail
රන් ආභරණ වෙළෙඳසැලකට පැමිණ වටිනා පළදනාවක් ඉස්සූ කාන්තාව..හිනාවකුත් දාගෙන දුන්න ෂොට් එක
01:10
Video thumbnail
අර්ජුන කාලෙකින් ඇවිත් ක්‍රිකට් ගැන කිව්ව දේ..පුහුණුකරුවෝ තෝරන්නේ අම්මා අප්පාගේ බූදලේ වගේ
05:40
Video thumbnail
පිල්ලෙයාන් දැඩි ආරක්ෂාව මැද රක්ෂිත බන්ධනාගාරයට රැගෙන යයි..කොහොමද වටේටම දීලා තියෙන ආරක්ෂාව
01:43
Video thumbnail
පිල්ලෙයාන් වෙනුවෙන් ඉදිරියට ආ ගම්මන්පිල.."පාස්කුවේ බොරුව අද හෙළිවුණා"රහස් පොලිසියේ ඉන්නේ කතා රචකයෝ
03:21