නීති සිසුවියක් සමූහ දූෂණයකට ලක්වෙයි

ඉන්දියාවේ කොල්කටා ප්‍රාන්තයේ දී නීති ශිෂ්‍යාවක් සමූහ දූෂණයකට ලක් ව තිබෙනවා.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් නීති විද්‍යාලයේ වත්මන් සිසුන් දෙදෙනකු හා හිටපු නීති සිසුවෙකු පොලිස් අත් අඩංගුවට ගෙන ඇති බවයි ද හින්දුස්තාන් වෙබ් අඩවිය තහවුරු කළේ.

දකුණු කොල්කටාවේ නීති විද්‍යාල පරිශ්‍රයක් තුළ දී මෙම අවාසනාවන්ත සිදුවීම සිදු ව තිබෙනවා.

සැකකරුවන් ව ඊයේ (26) දිනයේ දී ම අත් අඩංගුවට ගත් බවයි ප්‍රාන්ත පොලිසිය පැවසුවේ.

වින්දිත පාර්ශ්වය විසින් සිදු කරන ලද පැමිණිල්ලක් මත සැකකරුවන් අත්අඩංගුවට ගැනුණා.

සැකකරුවන් ව අද (27) අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
7
+1
0
+1
3
+1
18
+1
3
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කරවනැල්ල නගරයේ ආයතනයක හදිසියේම ඇතිවූ මහ ගින්න..මෙන්න එහි නවතම දර්ශන
01:05
Video thumbnail
ඉන්ධන රස දන්නේ JVP කාරයෝ තමයි..ඉන්ධන ඉවරවෙන්න අපි කෑවද ඉන්ධන l Asela Sampath
01:24
Video thumbnail
ඉන්ධන සමාගමක් ඩීසල් ලබාදීම සම්පූර්ණයෙන් නතර කරලා ?පොරක් කියලා හිතපු කාංචනගේ කෙරුවාව හෙළිවෙයි
10:53
Video thumbnail
Kasthirama | “ ගෝලීය අර්බුද පෙනෙන මානයක - රටේ දේශපාලනය “තේමාව යටතේ කස්තිරම විශේෂ වැඩසටහන සජීවීව
01:19:06
Video thumbnail
මේ අවස්ථාවට විතරක් පරණ ක්‍රමයට පළාත් පාලන ඡන්දය කරන්න බැරි ඇයි ?..මේක සිල්ලර දෙයක් නෙවෙයි..
06:40
Video thumbnail
මිල වැඩි කරන කූඨ වෙළෙඳුන්ට වැඩ වරදියි..උත්සව සමයේ සහල් ඉල්ලුමට සරිලන සැපයුමක්
04:25
Video thumbnail
වසර 09ක් තිස්සේ ජනතාවට ලැබිය යුතු අයිතිවාසිකම ලැබිලා නෑ..පළාත් සභා ඡන්දය තියන්න
02:29
Video thumbnail
උතුරේ විවේචනයට ලක්වුණ මහින්දත් පළාත් පාලන ඡන්ද පැවැත්තුවා..ඇයි ජනපතිට බැරි?
05:45
Video thumbnail
ශ්‍රී පාද වන්දනාවේ ගිය පිරිසට අත්වූ ඛේදනීය ඉරණම
00:42
Video thumbnail
පොකුණකට වැ# ජීවිතයෙන් සමුගත් පුතුගේ නිවසට ගිය ඇමතිතුමිය සංවේදි වෙයි
02:27