නීති උල්ලංඝනය කරමින් පෝස්ටර්ස් ඇලෙව්වොත් එක් පෝස්ටරයකට දඩය 50,000යි (වීඩියෝ)

මේ වනවිට (20) දිවයින පුරා බලපැවැත්වෙන නිහඬ මැතිවරණ කාලසීමාව තුළ දී එය තවදුරටත් ප්‍රශස්ත අන්දමින් පවත්වා ගන්නා ලෙස මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා නිරීක්ෂණ මධ්‍යස්ථානයේ ජාතික සංවිධායක මංජුල ගජනායක පවසනවා.

මෑතක දී පාර්ලිමේන්තුවේ දී සම්මත කරගන්නා ලද විශේෂ මැතිවරණ නීති සම්බන්ධයෙන් වන පනත යටතේ මැතිවරණ නීති උල්ලංඝනය කරන්නන් හට ලබාදෙන දඩ මුදල් සහ දඬුවම් ප්‍රමාණය ද ඉහළ බවයි හෙතෙම පෙන්වා දෙන්නේ.

එබැවින් කිසිදු අයුරකින් මැතිවරණය සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ජාලාවල අසත්‍ය ප්‍රචාර පැතිරීම හෝ පෝස්ටර්ස් ඇලවීම හෝ යනාදිය හෝ කණ්ඩායමක් සමග හෝ එවන් නීතිවිරෝධී මැතිවරණ නීති රීති උල්ලංඝනය කිරීමක යෙදුණහොත් සිරගත කිරීම්වලට පවා ලක් විය හැකි බව ද මැතිවරණ නිරීක්ෂණ හා ප්‍රචණ්ඩ ක්‍රියා මධ්‍යස්ථානය පවසනවා.

පසුගිය වසරවල මැතිවරණ නීති උල්ලංඝනය කරමින් පනවා තිබූ පෝස්ටරයක් ඇලවීම සිදු කළහොත් වන රුපියල් 50ක දඩ මුදල් නව පනත යටතේ එක් පෝස්ටරයක් සඳහා රුපියල් 50000ක් දක්වා ඉහළ නංවා ඇති බව ද වාර්තා වනවා.

එබැවින් මංජුල ගජනායක මහතා ඡන්ද දායකයින්ගෙන් ඉල්ලා සිටින්නේ කිසිදු අයුරකින් මැතිවරණ නීති උල්ලංඝනය කිරීමකට යොමු නොවන ලෙසයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
2
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
වෙළඳසැලේ සේවිකාවත් නොමඟ යවා සොරා දුන්න ගේම
01:22
Video thumbnail
හෙල්මට් නැතුව ආවට දඬ ගැ#ව කියලා මුළු ගමම පොලිස් නිලධාරින් වටකරයි
01:13
Video thumbnail
"සෑම සංස්කෘතියකටම ගරු කරන, ජාතිවාදයෙන් තොර රටක් අපි හදනවා" l Anura Kumara Dissanayake
03:32
Video thumbnail
විදුලි කණුවට නැගපු තරුණයා පොලිසියෙන් රැගෙන යයි - මිනිස්සු උණුසුම් වෙයි.."මට පොලිසියෙන් හොඳටම ගැ#වා"
04:41
Video thumbnail
තරුණයෙක් විදුලි කණුවට නැගලා දාපු සෙල්ලම්..තරුණයා පහළට ගන්න පොලිසිය දැඩි උත්සහයක්
02:00
Video thumbnail
එක පැනීමක් ජීවිතයක් අහිමි කර තවත් ජීවිතයක් බරපතළ කරයි..බයික් එක ගන්න දෙයක් නෑ - කුඩේ කුඩු
01:19
Video thumbnail
හෙල්මට් නැතුව ආවට දඬ ගැ#ව කියලා මුළු ගමම පොලිස් නිලධාරින් වටකරයි..අපි ජීවිතේට හෙල්මට් දාන්නේ නෑ
07:26
Video thumbnail
ගාල්ල සමූපකාර කොමසාරිස් කාර්යාලයේ දැඩි උණුසුම් තත්ත්වයක්
10:14
Video thumbnail
අසේල කුපිත වී හොඳම එකෙන් දෙසයි.."මුන් අම්මා මුත්තා නැතිවෙන්න බුද්ධ ශාසනයට ග#නවා"
08:43
Video thumbnail
සොරදෙටුවගේ කුරුමාණම අතේ මාට්ටු නේද?..සේවිකාවටත් හිතා ගන්න බෑ සොරා දුන්න ගේම
02:32


?