Rajapura Handi Oil
Rajapura Diabetic Powder

දිනකට ලාෆ් ගෑස් සිලින්ඩර 30,000ක් බෙදා හරින බවට නිවේදනයක්

දිනකට ලාෆ් ගෑස් (LPG) සිලින්ඩර 30,000ක් දිවයින පුරා බෙදා හැරීම ආරම්භ කර ඇති බව ලාෆ් ගෑස් සමගම නිවේදනයක් නිකුත් කරමින් පවසනවා.

උත්සව සමය වෙනුවෙන් සිය බෙදා හැරීම අඛණ්ඩව සිදුකරගෙන යන බවත් එම සමාගම නිවේදනය කර තිබෙනවා.