AFC Banner
AFC Banner
Empty Ad

නීතිවිරෝධී ලෙස ඇල්ලූ මුහුදු කූඩැල්ලන් ජාවාරම

නීතිවිරෝධී ලෙස අල්ලන ලද මුහුදු කූඩැල්ලන් සමඟ සැකකරුවන් හයදෙනෙකු සිලාවතුර මුහුදේ දී නාවික හමුදා භාරයට ගැනුණා.

මෙම මෙහෙයුම පසුගියදා (25) සිදු වූයේ සිලාවතුර, කායක්කුලි ප්‍රදේශයට ඔබ්බෙන් වු මුහුදු ප්‍රදේශයේ දියි.

වලංගු අවසර පත්‍ර නොමැතිව නීතිවිරෝධී ලෙස මුහුදු කුඩැල්ලන් අල්ලමින් සිටි සැකකරුවන් හයදෙනෙකු සහ මුහුදු කූඩැල්ලන් 1205ක තොගයක් සමඟ ඩිංගි යාත්‍රා දෙකක් නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?