නීතිය ක්‍රියාත්මක කිරීමට නොහැකි හිඩැස් තැන් බොහොමයක් පවතින බව පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය පවසනවා.
පවතින නීතිය නියමිත ආකාරයෙන් ප්‍රතිෂ්ඨාපනය නොකර ඇති තත්ත්වයක් මත අද වනවිට නීතිය පහළ මට්ටමකට පැමිණ ඇති බවයි පොලිස්පතිවරයා සඳහන් කළේ.
ඒ, අනුව සාධාරණ සමාජයක් ඇති කිරීම වෙනුවෙන් අණ පනත්වල සංශෝධනයන් මඟින් නීතියේ පවතින හිඩැස් වසා දැමිය යුතු බවයි ඔහු අවධාරණය කර සිටියේ.
අපරාධයකින් උත්පාදිත දේ විමර්ශන කොට්ඨාශය විවෘත කිරීමේ අවස්ථාවට අද (20) පෙරවරුවේ එක්වෙමින් පොලිස්පතිවරයා මෙම අදහස් පළ කළා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
1
+1
+1
+1
2
+1
+1





