නීතිය ක්‍රියාත්මක කිරීමට නොහැකි හිඩැස් තැන් ගොඩයි පොලිස්පති කියයි (වීඩියෝ)

නීතිය ක්‍රියාත්මක කිරීමට නොහැකි හිඩැස් තැන් බොහොමයක් පවතින බව පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය පවසනවා.

පවතින නීතිය නියමිත ආකාරයෙන් ප්‍රතිෂ්ඨාපනය නොකර ඇති තත්ත්වයක් මත අද වනවිට නීතිය පහළ මට්ටමකට පැමිණ ඇති බවයි පොලිස්පතිවරයා සඳහන් කළේ.

ඒ, අනුව සාධාරණ සමාජයක් ඇති කිරීම වෙනුවෙන් අණ පනත්වල සංශෝධනයන් මඟින් නීතියේ පවතින හිඩැස් වසා දැමිය යුතු බවයි ඔහු අවධාරණය කර සිටියේ.

අපරාධයකින් උත්පාදිත දේ විමර්ශන කොට්ඨාශය විවෘත කිරීමේ අවස්ථාවට අද (20) පෙරවරුවේ එක්වෙමින් පොලිස්පතිවරයා මෙම අදහස් පළ කළා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
USS වාහන වෙන්දීසි ව්‍යාපාරයේ නිලධාරින් ලංකාවට ඇවිත් කිව්ව දේ - වාසි ගොඩක් ගන්න පුළුවන්
08:16
Video thumbnail
දූ#තයන්ට දඬුවම් දෙන එක අනාගත ආයෝජනයක් - අපිට කාත් එක්කවත් තරහක් නෑ
05:03
Video thumbnail
හදිසියේම පොත් ප්‍රදර්ශනයකට ගිය අගමැති හරිනි - කට්ටිය වටවෙලා Selfie ගහයි
01:43
Video thumbnail
ලෝක ළමා දිනය දවසේ ළමයි ඉදිරියේ ගුරුවරු දැම්ම අපූරු ඩාන්ස් එක - කොහොමද ඒ නැටුම - සුපිරියි
01:46
Video thumbnail
ලොකු පැටීගේ මල්ලි අවසන් ගමන් ගිය වෙ#ල්ල - මෙන්න එම ස්ථානයේ දර්ශන
01:09
Video thumbnail
සුරංග රත්නායකගෙන් තඹුත්තේගම මූලික රෝහලට ලක්ෂ 10ක් වටිනා පරිත්‍යාගයක්
02:21
Video thumbnail
දරුවන්ගේ සතුට බෙදාගන්න සෙනෙහසට ගිය යුද්ධ හමුදාපති
02:23
Video thumbnail
පාරේ යන හැම වාහනයක්ම තමන්ගේ නමටම තියන්න ඕනේ ද..?
01:26
Video thumbnail
සැඟවී සිටින ඥානසාර හිමිව සොයාගෙන උලපනේ හිමි ළඟට ගිය CCDය
02:20
Video thumbnail
මාර පොලිසියක්නේ යකෝ මේක
02:32