පොළිසිය කියූ සැනින් බොහෝ දෙනා බලන්නේ වපර ඇහින්.නමුත් ඒ නිළ ඇදුමට යට වෙලා ඉන්නෙත් ඔබ මම වගේම තවත් මනුශ්‍යයෙක්.
මේ ඡායාරූප අපේ ඇහැ ගැටුනේ මුහුනුපොතේ සැරිසරන අතරතුරේදී.
පොළිස් නිළධාරියෙකු අසරණ වුන වීදි සුනඛයෙක් එක්ක හරි අපූරුවට ආදරේ බෙදා ගන්න ආකාරය මේ සේයා රූ වල සටහන් වෙලා තියනවා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1
44

















