නිවාස හානියට පත් මන්ත්‍රීවරුන් සඳහා නිවාස

ජනාධිපතිවරයා අද (14) ශ්‍රී ලංකා පොදුජන‍ පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කණ්ඩායම හමුවූ අවස්ථාවේදී පසුගියදා ගිනි ගැනීම්, ප්‍රහාරවලින් නිවාස හානියට පත් මන්ත්‍රීවරුන් සඳහා නාගරික සංවර්ධන අධිකාරියට (UDA) අයත් තලවතුගොඩ නිවාස සංකීර්ණයෙන් තාවකාලිකව නිවාස ලබාදෙන ලෙසට බලධාරීන්ට උපදෙස් ලබාදී ඇති බවට පවසනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
11
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?