ජාතික සුරක්ෂිත දිනය අදයි – සුනාමියට වසර 21යි

ජාතික සුරක්ෂිත දිනය අදට (26) යෙදී තිබෙනවා.

2004 වසරේ සිදුවූ සුනාමි ව්‍යසනයෙන් පසු, 2005 වසරේ සිට සෑම වසරකම දෙසැම්බර් 26 වනදා සුරක්ෂිත දිනය ලෙස නම් කරනු ලැබුවා.

සුනාමිය ඇතුළු ආපදාවලින් මියගිය පිරිස් සිහිකිරීම සහ ආපදාවන් පිළිබඳ පූර්ව සූදානම පිළිබඳ ජනතාව දැනුවත් කිරීමේ අරමුණු කර ගනිමින් මෙම දිනය සමරනු ලබනවා.

ඒ, අනුව අද (26) පෙරවරු 9.25 සිට 9.27 දක්වා විනාඩි දෙකක නිහඬතාවයක් රකිමින් සුනාමියෙන් මියගිය පිරිස සිහිපත් කරනවා.

ජාතික සුරක්ෂිත දින ප්‍රධාන සැමරුම් උත්සවය අද (26) පෙරවරුවේ පැරෑලිය සුනාමි ස්මාරකය අභියස දී පැවැත්වෙනවා.

සුනාමි ව්‍යසනය සිදුවී අදට වසර 21 ක් සපිරෙන අතර, 2004 වර්ෂයේ සිදුවූ එම ව්‍යසනයෙන් මෙරට 35,000 කට අධික පිරිසක් මියගිය ගොස්, පුද්ගලයින් 5,000 කට වැඩි පිරිසක් අතුරුදහන් වුණා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.10.08
00:00
Video thumbnail
වන සංරක්ෂන නිලධාරින් හා ගම්වාසීන් අතර උණුසුම් තත්ත්වයක් - ඔයා මොකද වීඩියෝ කරන්නේ ?
12:25
Video thumbnail
වී ලොරිය පසුපස හඹා ආ වන අලියා - අලියට බයේ රිවස් එකට ගිය වාහන
00:51
Video thumbnail
ඥානසාර හිමි ගැන දුමින්ද කට අරියි - සිවුරට ගි#නි තියන්න සූදානම් වෙන්න එපා
03:47
Video thumbnail
වන අලියා ළඟ බයික් එකේ වාඩිවෙලා විදේශිකයා ගත්ත Fun එක - කිසි බයක් නැතුව ඉන්න හැටි
00:42
Video thumbnail
බාල ගල් අඟුරු නිසා මිලියන 15000කට වැඩි පාඩුවක් වෙලා
01:10
Video thumbnail
ආණ්ඩුව රාජපක්ෂලට හීනෙනුත් බයයි
01:23
Video thumbnail
ආණ්ඩුව සුපිරිම සුපිරි වැඩක් කරන්නේ
01:08
Video thumbnail
ආණ්ඩුව රාජපක්ෂලට හීනෙනුත් බයයි..නාමල් ඇතුළට දැම්මේ පළිගැනීමට
02:49
Video thumbnail
බාල ගල් අඟුරු නිසා මිලියන 15000කට වැඩි පාඩුවක් වෙලා - බැඳුම්කර මංකොල්ලයට වඩා වැඩියි
02:21