නිවසක වළ දමා තිබූ ගිනි අවියක් සොයා ගැනේ – දෙදෙනකු අත්අඩංගුවට

පොලිතීන් උරයක බහා නිවසක් තුළ වළ දමා තිබූ දේශීය නිෂ්පාදිත පිස්තෝලයක් වරකාපොල පොලිසිය සොයාගෙන තිබෙනවා.

දසත ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ; පොලිස් විශේෂ කාර්යාංශ නිලධාරීන්ට ලද තොරතුරක් මත අද (03) සවස කළ වැටලීමකදී අල්ගම දිය ඇල්ලට පිවිසෙන මාර්ගයේ රථ ගාල් කරන ස්ථානයක් පවත්වාගෙන යන නිවසක් තුළ අඩියක් පමණ ගැඹුරින් පොලිතීන් උරයක දමා වළ දමා තිබියදී මෙම ගිනිඅවිය සොයාගත් බවයි.

මෙම වැටලීම කරනු ලැබුවේ; වරකාපොළ පොලිස් දූෂණ මර්දන අංශය විසින්.

සිද්ධියට සම්බන්ධ පුද්ගලයින් දෙදෙනකු අත්අඩංගුවට ගෙන ඇති අතර එහි එක් සැකකාරිණියක් සහ සැකකරුවෙක් සිටිනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මිහින්තලේ ප්‍රදේශයට දැඩි වර්ෂාපතනයක් ඇද හැලුනු හැටි මෙන්න
01:16
Video thumbnail
හෝටලයක රැදී සිටි විදේශීය ජාතිකයින් 150ක් අත්අඩංගුවට..කොහොමද දීලා තියෙන ගේම
01:38
Video thumbnail
යතුරුපැදියක් බස් රථයක සහ ත්‍රීරෝද රථයක ගැටී සිදුවූ බිහුසුණු අනතුර..CCTV කැමරාවේ සටහන් වූ හැටි
01:22
Video thumbnail
නුවරඑළියට මහ වැසි පතිත වුණ හැටි
00:26
Video thumbnail
රන් ආභරණ වෙළෙඳසැලකට පැමිණ රන් පළදනාවක් ඉස්සූ කාන්තාව
00:46
Video thumbnail
මිහින්තලේ වනචාරියා කළ කැත වැඩ ඔක්කොම එළියට..මෙයා පාතාල ලෝක සාමාජිකයෙක්ද ?
02:18
Video thumbnail
රන් ආභරණ වෙළෙඳසැලකට පැමිණ වටිනා පළදනාවක් ඉස්සූ කාන්තාව..හිනාවකුත් දාගෙන දුන්න ෂොට් එක
01:10
Video thumbnail
අර්ජුන කාලෙකින් ඇවිත් ක්‍රිකට් ගැන කිව්ව දේ..පුහුණුකරුවෝ තෝරන්නේ අම්මා අප්පාගේ බූදලේ වගේ
05:40
Video thumbnail
පිල්ලෙයාන් දැඩි ආරක්ෂාව මැද රක්ෂිත බන්ධනාගාරයට රැගෙන යයි..කොහොමද වටේටම දීලා තියෙන ආරක්ෂාව
01:43
Video thumbnail
පිල්ලෙයාන් වෙනුවෙන් ඉදිරියට ආ ගම්මන්පිල.."පාස්කුවේ බොරුව අද හෙළිවුණා"රහස් පොලිසියේ ඉන්නේ කතා රචකයෝ
03:21