නිවසක ත්‍රිපුද්ගල ඝාතනයක්

ඉන්දියාවේ බිහාර් ප්‍රාන්තයේ ත්‍රිපුද්ගල ඝාතනයක් සිදු ව තිබෙනවා.

මෙලෙස මියගොස් ඇත්තේ පිරිමි පුද්ගලයෙකු සහ ගැහැණු දරුවන් දෙදෙනකු බවයි වාර්තා වන්නේ.

බිහාර් ප්‍රාන්තයේ සරාන් දිස්ත්‍රික්කයේ ධනදිහ් ගම්මානයේ මෙම ඝාතනය සිදු ව ඇති අතර; සිදුවීමෙන් මියගොස් ඇත්තේ එකම පවුලේ ජීවත් වූ පියෙකු සහ ඔහුගේ දියණියන් දෙදෙනායි.

එම පවුලේ මියගිය එක් දියණියකගේ පෙම්වතා විසින් මෙම ඝාතනය සිදු කරන ලද බවට පොලිස් විමර්ශනවලින් හෙළි ව තිබෙනවා.

මෙම පවුලේ සිව්දෙනෙකු ජීවත් ව සිට ඇති අතර; මියගිය පිරිමි පුද්ගලයාගේ (පියා) බිරිඳට ද ඝාතකය පහර දී ඇති අතර ඇය බරපතළ තුවාල ලබා මේ වනවිට රෝහල්ගත කර ප්‍රතිකාර ලබනවා.

මියගිය තාරකේෂ්වර් සිංගේ බිරිඳ පොලිසියට පැවසූ කරුණු සමග සුධන්ෂු කුමාර් නොහොත් රොෂාන් සහ අන්කිත් කුමාර් යන සැකකරුවන් පොලිස් අත්අඩංගුවට ගැනුණා.

ඒ ඝාතනය සිදු ව පැයක් ඉක්මවීමට මත්තෙන්.

මෙම ඝාතකයා එල්ල කළ පිහි ප්‍රහාරයෙන් සිදු වූ දරුණු කැපුම් තුවාලවලින් අධික ලෙස රුධිරය වහනය වීම හේතුවෙන් මරණ සිදු ව ඇති බවත් හෙළි ව තිබෙනවා.

සරන් පොලිසිය සඳහන් කළේ මෙම ඝාතන ඊයේ (16) රාත්‍රී කාලයේ දී මියගිය පිරිසගේ නිවසේ දී සිදු ව ඇති බවයි.

මෙම ඝාතන සඳහා යොදාගත් පිහිය ද එම ස්ථානයේ තිබී සොයා ගැනුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
1
+1
0
+1
2
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සජිත්ව වට කරගෙන මිනිස්සු හඬා වැටෙයි
00:53
Video thumbnail
දැඩි ආරක්ෂාවක් මැද දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට ගෙන ආ ලෝක කුසලානය
01:07
Video thumbnail
"රජවරු කනෙන් අල්ලලා එළියට දාපු කණ්ඩායමක් ස්වාමීන් වහන්සේලා" අපිට ඉන්දියාවත් හොල්ලන්න පුළුවන්
11:20
Video thumbnail
DIG අජිත් රෝහණ කියපු පුදුම කතාව
02:56
Video thumbnail
DIG අජිත් රෝහණ කියපු පුදුම කතාව
03:18
Video thumbnail
ඉන්දියාවේ නිලාධාරින් බෝට්ටුවට ඇවිත් හොඳටම ග#ලා..ප#සට අයිසුත් ඔබලා..ඥාතීන් හඬා වැටෙයි
05:39
Video thumbnail
ගමින් ගමට වැඩසටහනට ගිය නාමල්ගෙන් සැර කතාවක්..ජනාධිපති බොරුවට චෙක් බෙදලා..ලැජ්ජා නැහැ
08:45
Video thumbnail
සියලුම බාධාවලට මුහුණ දීලා අපි ඉස්සරහට යනවා
06:07
Video thumbnail
කිසිම ආණ්ඩුවක් කරපු නැති දෙයක් අපි කළා
05:38
Video thumbnail
ඉපලෝගම OICගේ සිද්ධියේ හඬ පටයක් ලීක් වෙයි ?..මාලිමා මන්ත්‍රී OICගේ Drinking Partner ?
13:28


?