නිවන් දකිනතුරු මෙහෙ උපදින්න ප්‍රාර්ථනාව වුනත් ඉපදුණ ගමන් හදන්නේ රටින් යන්න

සමස්ත ජාතියක් වශයෙන් සියලු දෙනා එක්වී කොවිඩ් -19 වෛරසයෙන් බැටකන මේ මොහොතේ විදෙස් ගතව ශ්‍රී ලංකාවට ඒමට නොහැකිව අසරණවී සිටින විදේශගත ලාංකික ශ්‍ර්මිකයින්ව යලි මෙරටට ගෙන්වා ගැනීමේ වැඩසටහන සඳහා තමන්ට හැකි අයුරින් දායක විය යුතු යැයි ජනප්‍රිය ගායකයෙකු වන සුනිල් පෙරේරා මහතා ප්‍රකාශ කරයි.

තමන්ගේ දරු පවුල් ජිවත් කරලීමේ අරමුණින් විදෙස් ගත වු අපේ මෙම මැදපෙරදිග අසරණවී සිටින ශ්‍රමිකයින් ඔවුන්ට යලි මව්රට බලා ඒමට ලක්ෂ 02ක් වැනි මුදලක් දරමින් ගුවන් ටිකට් පත් සඳහා මුදල් දැරීම අපහසු කරුණක් බවයි ඔහු සඳහන් කරන්නේ. කොවිඩ් -19 නිසා විදෙස් ගත ශ්‍රී ලාංකිකයන් මුහුණ පාන ගැටලු සහ ඔවුන් මෙරටට පැමිණීමේදී මුහුණපාන ගැටලු සම්බන්ධ අන්තර්ජාල නාලිකාවක කතා බහ කෙරුනා එම වැඩසටහන පහතින්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ශානි අබේසේකර ගෙදර යන්න
07:15
Video thumbnail
ගම්මන්පිලට යකා ආරූඪ වෙයි"මේක මගේ පොත නෙවෙයි..ව්‍යාජ එකක්"..රහස් පොලිසිය බුද්ධිමය දේපළ හොරකම් කරලා
06:03
Video thumbnail
ඩිල්කා, සුදාගෙන් මිලියන 100ක් ඉල්ලයි - Australia පොලිසියටත් පැමිණිලි
05:03
Video thumbnail
GMOA එකෙන් ඇමති නලින්දට අභියෝගයක්..ප්‍රථමයෙන්ම පැමිණිලි කරන්න ඕනි ඔයාට විරුද්ධව
11:01
Video thumbnail
අනුරට බෑ කියලා උඩ ඉන්න දෙයියෝත් දන්නවා
06:23
Video thumbnail
යතුරුපැදිකරු බරපතළ කළ බිහිසුණු අනතුර..බයික් එක කුඩේ කුඩු
01:04
Video thumbnail
විපක්ෂයට වෙන කියන්න දෙයක් නැති නිසා ගල් අඟුරු ගැන කියවන්නේ
05:03
Video thumbnail
විදුලි බිල 50%වත් වැඩි කරන්න ඕනිලු..ජනාධිපතිතුමා වැඩ බැරි ඇමතිලා ගෙදර යවන්න
01:47
Video thumbnail
පෙරටුගාමීන් පාරට බැහැලා නගරයම දෙකක් කරයි..අපේ රට යුද පිටියක් වෙන එක නවත්තන්න බැහැ
07:45
Video thumbnail
මිහින්තලේ ප්‍රදේශයට දැඩි වර්ෂාපතනයක් ඇද හැලුනු හැටි මෙන්න
01:16