spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

නිවන් දකිනතුරු මෙහෙ උපදින්න ප්‍රාර්ථනාව වුනත් ඉපදුණ ගමන් හදන්නේ රටින් යන්න

සමස්ත ජාතියක් වශයෙන් සියලු දෙනා එක්වී කොවිඩ් -19 වෛරසයෙන් බැටකන මේ මොහොතේ විදෙස් ගතව ශ්‍රී ලංකාවට ඒමට නොහැකිව අසරණවී සිටින විදේශගත ලාංකික ශ්‍ර්මිකයින්ව යලි මෙරටට ගෙන්වා ගැනීමේ වැඩසටහන සඳහා තමන්ට හැකි අයුරින් දායක විය යුතු යැයි ජනප්‍රිය ගායකයෙකු වන සුනිල් පෙරේරා මහතා ප්‍රකාශ කරයි.

තමන්ගේ දරු පවුල් ජිවත් කරලීමේ අරමුණින් විදෙස් ගත වු අපේ මෙම මැදපෙරදිග අසරණවී සිටින ශ්‍රමිකයින් ඔවුන්ට යලි මව්රට බලා ඒමට ලක්ෂ 02ක් වැනි මුදලක් දරමින් ගුවන් ටිකට් පත් සඳහා මුදල් දැරීම අපහසු කරුණක් බවයි ඔහු සඳහන් කරන්නේ. කොවිඩ් -19 නිසා විදෙස් ගත ශ්‍රී ලාංකිකයන් මුහුණ පාන ගැටලු සහ ඔවුන් මෙරටට පැමිණීමේදී මුහුණපාන ගැටලු සම්බන්ධ අන්තර්ජාල නාලිකාවක කතා බහ කෙරුනා එම වැඩසටහන පහතින්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?