පාර්ලිමේන්තු මන්ත්‍රී නිපුණ රණවකගේ දෙනියායේ පිහිටි නිවස ප්‍රදේශවාසීන් විසින් අද (20) නැවත වැටළීමට ක්‍රියාකරනු ලැබ තිබේ.නිපුණ රණවක මහින්ද රාජපක්ෂ අගමැතිවරයාගේ සහෝදරියකගේ පුතෙකි. මේ අවස්ථාවේ පිරිස සංගීත නද නගමින් සටන් පාඨ කියද්දී නිවසේ සුරතලයට ඇති කරන අලි පැටවාද ඉදිරියට ඇවිත් නර්තන අංග දක්වනු වාර්තා විය.
සමාජ මාධ්‍යයෙහි සංසරණය වන වීඩියෝව පහතින්
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1
136




